hatton-wisrama-salawa

හැටන් විශ්‍රාම ශාලාව වසා දැමීමෙන් ශ්‍රිපාද වන්දනාකරුවන් අපහසුතාවයට

හැටන් දුම්රිය ස්ථානය අසල ඉදි කර ඇති ශ්‍රිපාද වන්දනාකරුවන්ගේ විශ්‍රාම ශාලාව මේ වන තෙක් වසා දැමිමත් සමග දුම්රියේ ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන සමහර වන්දනාකරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම විශ්‍රාම ශාලාව මෙසේ වසා දැමිමත් සමග රාත්‍රි දුම්රියෙන් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන වන්දනාකරුවන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති අතර දහවල් දුම්රියෙන් පැමිනෙන වන්දනාකරුවන්ද ඒ අසල ඇති හැටන්…

sripadaya

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනාවේ පැමිණි 14 දෙනකු අත් අඩංගුවට

හෙරොයින් හා අයිස් නැමති මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනාවේ පැමිනි පුද්ගලයන් දෙදෙනකු 14වන රාත්‍රියේ නල්ලතන්නිය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ශ්‍රිපාද වන්දනාවේ පැමිනෙන පිරිස් පරික්ෂා කිරිමේදි හෙරොයින් හා අයිස් නැමති මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි මෙම පුද්ගලයන් දෙදෙනා අත් අඩංගුවට…