ටෙස්ට් තරග සංචාරය අභියෝගයක්

ටෙස්ට් තරග සංචාරය අභියෝගයක්

සති 3ක දීර්ඝ විස්සයි20 තරග මුහුණුවරකින් පැවැති එල්පීඑල් තරගාවලියෙන් පසු සිය කණ්ඩායම ටෙස්ට් තරග සංචාරයකට සහභාගි වීම අභියෝගයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් පවසයි. තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගමාලාවකට සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරතව සිටින අතර, දෙපිල අතර පළමු ටෙස්ට් තරගය මේ මස 26 වැනිදා ආරම්භ වේ. ටෙස්ට් තරගමාලාවට…