Today is the proud 73rd Independence Day

  • අභිමානවත් 73 වන නිදහස් දිනය අදයි

    අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වේ. ඒ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදීයී. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර පිරිනැමීමෙන් අනතුරුව නිදහස් දින උත්සවයේ කටයුතු ආරම්භ කෙරුනු අතර ආරාධිත අමුත්තන්ගේ පැමිණීමෙන් පසු මඟුල් බෙර වාදනය මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීය. පාසල් සිසු සිසුවියෝ 45 දෙනෙක් විසින්…