dailyreporter

Trust Sri Lanka කාන්තා ව්‍යවසායකයන් දිරිගැන්වීමේ විශේෂ වැඩසටහන සහ උපදේශන සේවාව

Trust Sri Lanka විසින් සංවිධානය කරන ලද කාන්තා ව්‍යවසායකයන් දිරිගැන්වීමේ විශේෂ වැඩසටහන සහ උපදේශන සේවාව 2023 ජුලි 04 වන දින ප.ව. 1.30 ට නාරාහේන්පිට, තලකොටුව උද්‍යානයේ කාර්යාල පරිශ්‍රයේ දී සාර්ථකව ක්‍රියාත්මක විය. මෙහි දී * ‘ලංකා බැංකුව මගින් ක්‍රියාත්මක කරනු ලබන සුළු හා මධ්‍ය පරිමාණ ණය යෝජනා ක්‍රම සහ ණය ඇගයීම’ සම්බන්ධ දේශනය – ලංකා…