වසංගතයට මුවාවී මූලික මානව අයිතිවාසිකම්වලට තට්ටු කිරීමේ තවත් උත්සාහයක්

police

2020 දෙසැම්බර් 10දාට යෙදුණු ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේ තේමාව වුණේ මානව හිමිකම් දිනයේ තේමාව වන්නේ “වඩා හොඳින් සුවපත් වෙන්න – මානව හිමිකම් වෙනුවෙන් නැගීසිටින්න (Recover Better – Stand Up for Human Rights)” යන්නයි. කොවිඩ්-19 ගෝලීය වසංගතය සමග සම්බන්ධ සුවපත් වීමේ හා කිරීමේ උත්සාහයන්වලදී මානව හිමිකම් තහවුරු කිරීම තමයි එහි අරමුණ වුණේ. මෙය ශ්‍රී ලංකාවට විශේෂයෙන් අදාළ වෙනවා. කොවිඩ්-19 වසංගතය මැඩලීමේ මුවාවෙන් ගනු ලබන ඇතැම් ක්‍රියාමාර්ගවලදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් නොතකා හරින ප්‍රවණතාවක් දකින්නට ලැබෙනවා. මේ මානව හිමිකම් නොතකාහැරීම කොයිතරම්ද කියනවා නම්, සාමකාමී උද්ඝෝෂණයකට සහභාගී වූ ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින්…

Read More