පළාත් ඡන්දය කල් යන හැටි හිටපු මැකෝ කියයි
|

පළාත් ඡන්දය කල් යන හැටි හිටපු මැකෝ කියයි

පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවෙන් කිසිදාකවත් පළාත් පාලන මැතිවරණය කල් දැමීමක් සිදු නොවන බව පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. පළාත් පාලන මැතිවරණය නියමිත කාලයට පවත්වනු ඇති බවත්  මහින්ද දේශපිය මහතා කියයි. පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික…