weather is today tomorrow weather weather 10 days weather today

මීදුම් තත්වයන් හේතුවෙන් රථ වාහන අනතුරු ඇති වීමේ අවදානමක්

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ තැන තැන විටින් විට පවතින මීදුම් තත්වයන් හේතුවෙන් එම මාර්ගයේ විවිධ  රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත හැටන් කොළඹ මාර්ගයේ කැරලයිනා, දියගල, කඩවල, වටවල, යන ප්‍රදේශයන් තුල විටින් විට පවතින වැසි සමග දැඩි මීදුම් තත්වයන් පවතින බවත් මෙම…

WEATHER

අඩුපීඩන කලාපය ඉදිරි දෙදින තුළ පීඩන අවපාතයක් වෙන ලකුණු

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය ඉදිරි දෙදින තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඊසානදිග වෙරළ තීරයට ළඟාවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් දිවයිනේ උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනිත් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන…