කොළඹ මුහුදේ විශාල පැළීම් – භූමිකම්පා ගැන දැඩි අවධානයක් යොමු කරන්න
|

කොළඹ මුහුදේ විශාල පැළීම් – භූමිකම්පා ගැන දැඩි අවධානයක් යොමු කරන්න

කොළඹට බටහිර දෙසින් ගැඹුරු මුහුදු පත්ලේ විශාල ඉරිතැලීම් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. පසුගියදා බේරුවල ප්‍රදේශයට බලපෑ භූ කම්පනවලට සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය. කොළඹ අවට භූ කම්පන මාපක සවි කර ඒවායින් ලබා ගන්නා දත්ත විශ්ලේෂණය කිරීමෙන් භූමිකම්පා ඇතිවීමට…

badweather

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම නිවේදනයේ දැක්වෙන්නේ, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි. උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති වෙයි….

nayayam

නාය යාමේ අවදානමක්

බස්නාහිර, සබරගමුව, උතුරු සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බව ද හෙතෙම පැවසීය. බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන…

weather today at my location

පළාත් දෙකකට රතු නිවේදන

ඉදිරි පැය කිහිපයේ උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 300ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී 100-150 පමණ තද වැසි ඇති විය හැකි බවද පවසයි. දැනට පවතින වැසි තත්ත්වය, විශේෂයෙන් සිතියමේ සඳහන් කර ඇති වැඩි අවදානම් ප්‍රදේශ…