කොවිඩ් එන්නත අනිවාර්යය කිරිමට නීති

කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත අවශ්‍යතාව අනුව අනිවාර්යය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීති රීති සම්මත කර ගැනීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. බොහෝ පිරිසක් එන්නත් ලබා ගැනීමට පැමිණෙන නමුත් ඇතමුන් එය නොසලකා හරින තත්ත්වයක් යටතේ රටේ අවශ්‍යතාවය මත ඉදිරියේදී එන්නත ලබා ගැනීම පිළිබඳ  සමාලෝචනය කිරීමට සිදුවන බව ඒ මහතා ප්‍රකාශ කළේය. දානපතියන්ගේ පරිත්‍යාග මත මහනුවර ජාතික රෝහලේ ඉදිකළ සාමාන්‍ය ප්‍රතිකාර ඇදන් සියයක් හා දැඩිසත්කාර ඇදන් 16 කින් යුතු කොරෝනා ප්‍රතිකාර වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඊයේ  (26) සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ…

Read More

කොවිඩ් හැටන් සතොස වසා දමයි!

sathosa

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ සතොස වෙලද සැලේ සේවිකාවකට කොවිඩ් ආසාදනය විමත් සමග එම සතොස ශාඛාව වසා දැමිමට උපදෙස් ලබා දුන් බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිළධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ හැටන් මලන්ලිඅපුපුව සතොස ශාඛාවේ සෙවිකාවක් මෙසේ කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග එම ශාඛාවේ සේවය කල 09 දෙනකු නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බවත්ය. මෙම පිරිස මෙසේ නිරෝධානයට ලක් කිරිමත් සමග එම සතෙචාස ශාඛාව දින 14ක් වසා දැමිමට උපදෙස් දුන් බවත් යම් ආකාරයකින් එම ශාඛාව සදහා වෙනත් කාර්ය මණ්ඩලයක් යෙදවිමට එහි…

Read More