keheliya

කොවිඩ් එන්නත අනිවාර්යය කිරිමට නීති

කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත අවශ්‍යතාව අනුව අනිවාර්යය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීති රීති සම්මත කර ගැනීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. බොහෝ පිරිසක් එන්නත් ලබා ගැනීමට පැමිණෙන නමුත් ඇතමුන් එය නොසලකා හරින තත්ත්වයක් යටතේ රටේ අවශ්‍යතාවය මත ඉදිරියේදී එන්නත ලබා ගැනීම පිළිබඳ  සමාලෝචනය කිරීමට සිදුවන බව ඒ මහතා ප්‍රකාශ කළේය. දානපතියන්ගේ පරිත්‍යාග මත…

sathosa

කොවිඩ් හැටන් සතොස වසා දමයි!

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ සතොස වෙලද සැලේ සේවිකාවකට කොවිඩ් ආසාදනය විමත් සමග එම සතොස ශාඛාව වසා දැමිමට උපදෙස් ලබා දුන් බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිළධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ හැටන් මලන්ලිඅපුපුව සතොස ශාඛාවේ සෙවිකාවක් මෙසේ කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග එම ශාඛාවේ සේවය කල…