බස් අද සිට සාමාන්‍ය කාල සටහනට අනුව ධාවනය වෙයි

බස් අද සිට සාමාන්‍ය කාල සටහනට අනුව ධාවනය වෙයි

ලංගම සහ පෞද්ගලික බස් ධාවන කටයුතු අද සිට සාමාන්‍ය කාල සටහනකට අනුව සිදු කෙරෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි. පළාත් අතර සංචරණ අද අළුයම ඉවත් කෙරුණු අතර අන්තර් පළාත් බස් රථ සේවා ඒ අනුව අද ආරම්භ වුණා. බස් රථ මගිීන් ප්‍රවාහනය කළ යුත්තේ ආසන ගණනට පමණක් බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන්…