busstand

ලංගම සහ පෞද්ගලික බස් ධාවන කටයුතු අද සිට සාමාන්‍ය කාල සටහනකට අනුව සිදු කෙරෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

පළාත් අතර සංචරණ අද අළුයම ඉවත් කෙරුණු අතර අන්තර් පළාත් බස් රථ සේවා ඒ අනුව අද ආරම්භ වුණා.

බස් රථ මගිීන් ප්‍රවාහනය කළ යුත්තේ ආසන ගණනට පමණක් බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ.

Similar Posts