පොලොන්නරුවේ පමණක් ගත වු මාස 09 ට අලි මරණ 54 ක්!

death

පොලොන්නරුව වනජීවී කලාපය තුළ පමණක් මෙම වසරේ අලි මරණ 54ක් හා මිනිස් මරණ 13ක් වාර්තා වී ඇතැයි පොලොන්නරුව වනජීවී කලාපය භාර සහකාර අධ්‍යක්ෂ කීර්ති චන්ද්‍රරත්න මහතා පවසයි. සහකාර අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමිණි.එහි දි වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ ඉකුත් 2020 වසරේ පොලොන්නරුව වනජීවී කලාපයෙන් වාර්තා වූ මුලු අලි මරණ සංඛ්‍යාව 48ක් වුවත් මෙම වසරේ සැප්තැම්බර් 27 වන දා වන විට අලි මරණ 54ක් වාර්තා වීම කණගාඩුවට කරුණක් බවයි.ඉකුත් වසරේ අලි මිනිස් ගැ‍ටුම් හේතුවෙන් අහිමි වූ මිනිස් ජීවිත ගණන 19කි කෙසේ වෙතත් වැඩි…

Read More

අතරමං වු ඇත් පැටියාට වනජිවි පිහිට වෙයි

eliphent baby

මව් ඇතින්නගෙන් හා රංචුවෙන් අතරමංවූ බවට සැකකරනා ඇත් පැටවෙකු කැකිරාව කීරියගස්වැව ප්‍රදේශයේ තනිව සැරිසරන බවට ප්‍රදේශවාසින් විසින් මොරගොඩ හා රිටිගල වනජීවි කර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව ඇත් පැටවා අල්ලා ප්‍රතිකාර ලබදීමට අනුරාධපුර පණ්ඩුලගම වන ජීවි කාර් යාලයේ  නිලධාරින් ඊයේ  (29) කටයුතු කළහ. ලැබුණු තොරතුරු වලට අනුව ඇත් පැටියා පිළිබඳ සොයා බැලු රිටිගල හා මොරගොඩ වනජීවි නිලධාරීන්ට නිරික්ෂනය වී තිබුනේ ඇත් පැටියා රංචුවෙන් අතරමන්ව හෝ මව් ඇතින්න මිය ගොස් සිටිම හේතුවෙන් තනිව අනාරක්ෂිතව සැරිසරන බවයි. ඒ අනුව වනජීවි නිලධාරීන් විසින් වයස අවුරුදු තුනක් හා උස අඩි තුනක් පමණ වන ඇත් පැටව අල්ලාගෙන…

Read More

හීලෑ අලි ඇතුන් රජයට වඩා පෞද්ගලික අංශය සතු වෙයි

eliphent

ශ්‍රී ලංකාවේ සිටින හීලෑ අලි ඇතුන් ප්‍රමාණයෙන් හරි අඩකටත් වඩා පෞද්ගලික අයිතිකරුවන් සතු බව හෙළි වී තිබේ. වනජීවී අමාත්‍යවරයා පවසන්නේ  මෙරට සිටින හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව 210 වන අතර එයින් 102ක් ජාතික සත්වෝද්‍යාන සතු වන අතර ඉතිරි 108 දෙනා පෞද්ගලික හිමිකාරිත්වය සතු බවය. වනජීවී අමාත්‍ය සී බී රත්නායක මහතා ඊයේ ( 22)   පාර්ලිමේන්තුවේදී ඒ බව සදහන් කළේ වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත් කෙටුම්පත යටතේ නියෝග කිහිපයක් සම්බන්ධයෙන් විවාදය ආරම්භ කරමිනි. පෞද්ගලික හිමිකාරිත්වය යටතේ සිටි අලි ඇතුන් 49 දෙනෙකු පිළිබදව පසුගිය රජය අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙන තිබුනි. අලි ලියාපදිංචිය…

Read More