motorcycles for sale

උපාධිධාරි සංවර්ධන නිලධාරින්ට යතුරු පැදි දීම ගැන අනතුරු ඇඟවීමක්!

ක්ෂේත‍්‍ර නිලධාරීන් වශයෙන් රාජ්‍ය සේවයේ කාර්යාල ගතව  රාජකාරි ඉටු කරන සංවර්ධන නිලධාරීන්ට යතුරුපැදි ලබා දීම පිළිබද සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි සංගමය දැඩි ලෙස විරෝධය පළ කර ඇත. සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි සංගමයේ කියා සිටින්නේ රජයේ කාර්යාල තුලින් ඉටු කරනු ලබන බොහෝ සේවාවන් ඉටුකරනු ලැබූයේ මීට පෙර ලිපිකරු සේවාව මෙන්ම වර්තමානයේ කළමනාකරණ සේවා…