2019 ජනාධිපතිවරණය ප්‍රධාන අපේක්ෂකයන්

සිය පාලකයන් තෝරා ගැනීමට මෙන්ම ඔවුන් පලවා හැරීමට ඡන්ද බලය ‘අවියක්’ කරගමු.

– ඉතිහාසයේ වාර්තාගත අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත්වූ ජනාධිපතිවරණය
– දීර්ඝතම ඡන්ද පත්‍රිකාවක් සහිත ජනාධිපතිවරණය
– බලයේ සිටින ජනාධිපතිවරයෙකු, අග්‍රාමාත්‍යවරයෙකු තරඟ නොකළ ප්‍රථම ජනාධිපතිවරණය
– ඡන්ද විමසීම පැයකින් දීර්ඝ කරන ලද ඉතිහාසයේ එකම මැතිවරණය

මීට පෙර පැවති ආසන්නතම ජනාධිපතිවරණ තුනට (2005, 2010, 2015) සාපේක්ෂව වඩාත් නීති ගරුක මැතිවරණය ලෙස හැඳින්විය හැකිය. මෙවර මැතිවරණයට තරඟ කළ සියලු පක්ෂ හා පුද්ගලයින් මැතිවරණ නීති රීති ප්‍රමුඛ කොට ගෙන කටයුතු කරන තත්වයක් දක්නට ලැබිණ. මේ නිසා වෙනදා දක්නට ලැබෙන නීති විරෝධී පෝස්ටර් , කටවුට්, කාර්යාල, අල්ලස් දීම්, රාජ්‍ය දේපළ අයථා පරිහරණයන් අවම වූ මැතිවරණයක් ලෙස මෙම මැතිවරණය හැඳින්විය හැකිය.  – කැෆේ සංවිධානය

 

Related posts