අඟුලාන පොලිසිය ඉදිරිපිට විරෝධතාව විසුරුවන්න කඳුළු ගෑස් ප්‍රහාරයක්
පොලිස් වෙඩි ප්‍රහාරයකින් ධීවරයෙකු මිය යාමේ සිද්ධියක් මුල් කර ගෙන ප්‍රදේශවාසින් අඟුලාන පොලිසිය ඉදිරියේ කලහකාරී ලෙස හැසිරීමත් සමග විරෝධතාවක් විසුරුවා හැරිමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මේ අතර පොලිස් වෙඩි ප්‍රහාරයෙන් ධීවරයා ජිවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.









