හබරාදුව ප්‍රාදේශිය සභාවට කොරෝනා ආක්‍රමණය කරයි

හබරාදුව ප්‍රාදේශිය සභාවට කොරෝනා ආක්‍රමණය කරයි

හබරාදුව ප්‍රාදේශිය සභාවේ සේවිකාවකගේ සැමියා කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනිම නිසා හබරාදුව ප්‍රාදේශිය සභා කාර්යාලය ඊයේ (16) තාවකාලිව වසා විෂ බිජ හරණය කොට සේවකයින් දස දෙනෙකු නිරෝධායනය කිරිමට පියවර ගත් බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ හබරාදුව ප්‍රධාන සංවිධායක, හබරාදුව ප්‍රාදේශිය සභාවේ සභාපති දිල්ශාන් විදානගමගේ මහතා පැවසිය. ඉමදුව කනංකේ ප්‍රදේශයේ පදිංචි මෙම සේවිකාව ආයුර්වේද අංශයේ…

මෙරට කොවිඩ් ආසාදිතයින් 17,674ක් දක්වා ඉහළට

මෙරට කොවිඩ් ආසාදිතයින් 17,674ක් දක්වා ඉහළට

මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 17,674ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේ වාර්තා වු නව ආසාදිතයින්ගෙන් 231ක් දෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 42ක් හා කළුතරින් 20ක් ලෙස ද ආසාදිතයින් වාර්තා වී ඇත. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 5,899ක් දක්වා…

ආනයනික හරක් මස්වල කොරෝනා

ආනයනික හරක් මස්වල කොරෝනා

ආනයනික හරක් මස්වල සහ ඒවායේ ඇසුරුම්වල තිබී කොරෝනා වෛරසය සොයා ගෙන ඇතැයි චීනය පවසනවා. මෙම මස් ගෙන්වා ඇත්තේ බ්‍රසීලය, නවසීලන්තය සහ බොලිවියාව යන රටවල්වලින් බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ. මේ අතර ආර්ජන්ටිනාවෙන් ආනයනය කරන ලද ඌරු මස්වල ඇසුරුම්වලද වෛරසය තිබී හමුවූ බවයි චීන බලධාරීන් පවසන්නේ. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ශීත කළ ආහාර…

අයවැය අද පාර්ලිමේන්තුවට

අයවැය අද පාර්ලිමේන්තුවට

2021 වසර සඳහා වන අයවැය යෝජනා අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියම්තව තිබේ. අද පස්වරු 1.40 ට රැස්වීමට නියමිතයි. 2021 විසර්ජන පනත් කෙටුම්පත පසුගිය 06 වැනිදා ගැසට් පත්‍රයේ පළ කළ අතර එය පසුගිය 20 වැනිදා අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. මෙවර ඉදිරිපත් කෙරෙන්නේ මෙරට 75 වැනි අයවැය…

කොරෝනා සමඟ ගෘහස්ථ වසංගතයක්

කොරෝනා සමඟ ගෘහස්ථ වසංගතයක්

“අනේ ඩොක්ටර් මට තවත් මගේ මහත්තයා එක්ක ගෙදර ලොක්ඩවුන් වෙලා ඉන්න බෑ! මාව මරන්නෙ නැති ටික විතරයි.” මේ අද උදෑසන ගුවන් විදුලි ගුවන්විදුලි වැඩසටහනකට කතා කළ කාන්තාවකි. මුළු රටම කොරෝනා වසංගතය ට අවධානය යොමු කළ වේලාවේ තවත් වසංගතයක් ඔලුව උස්සමින් පවතින බව කවුරුත් නොදන්න කරුණකි. සියළුම රූපවාහිනී නාලිකා වල නිතරම පවසන්නේ කොරෝනා රෝගීන් ගේ වැඩිවීමය…