පාතාලයෙන් අපි නිදහස්!

පාතාලයෙන් අපි නිදහස්!

ශරීරිකව කරනු ලබන දඩුවම් ශිෂ්ඨ සමාජය විසින් ප්‍රථික්ෂේප කර තිබෙන්නේ ඒවැනි දඩුවම් සිදුකිරීම තුළින් කිසිදු ප්‍රයෝජනයක් නොවන බවට විද්‍යානුකුලව ඔප්පු කර ඇති නිසාය. ඒ අනුව ලෝකයේ බොහෝ රටවල් විසින් වැරදිකරුවන් වෙත දඩුවම් දීමේ ක්‍රමයට, වෙනත් ආකාරයේ හිංසා ක්‍රමයන් මෙන්ම මරණීය දණ්ඩනය ලබා දීම පවා සම්පුර්ණයෙන් නතර කොට තිබේ. ශ්‍රී ලංකාව තුළත් මේ ක්‍රමය ක්‍රියාත්මක වන…

පුත්තලමෙන් කහ කිලෝ 250 ක් මතුවෛයි

පුත්තලමෙන් කහ කිලෝ 250 ක් මතුවෛයි

නීතිවිරෝධීව මෙරටට රැගෙන විත් සගවා තිබූ කහ කිලෝ 250 ක් පුත්තලමේදී පොලිස් භාරයට ගෙන තිබේ. පුත්තලම ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පුත්තලම පොලීසියේ විෂ මත්ද්‍රව්‍ය ඒකකය හා එක්ව නීතිවිරෝධීව මෙරටට රැගෙනවිත් සඟවා තිබූ කහ කිලෝ 250 ක් අත්අඩංගුවට ගැනුණි. අප වාර්තාකරු පැවසුවේ පුත්තලම නගරාසන්නයේ වී මෝලක සගවා තිබියදි කැබ් රථයක් තුළ තිබී කහ…

“නිවාර්” චන්ඩ වෙයි

“නිවාර්” චන්ඩ වෙයි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” සුළි කුණාටුව ඊයේ (24) රාත්‍රී 11.30 වනවිට චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ලංකාවේ කන්කසන්තුරය වෙරළට කි.මී. 230ක් නැගෙනහිරින් (10.1N, 82.1E) ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (25) නවතම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එය ඉදිරි පැය 24ක කාලය තුළ ඉතා චන්ඩ සුළි කුණාටුවක් බවට පත්වෙමින්…