මහර බන්ධනාගාරයේ වෙඩි තැබීමක්

මහර බන්ධනාගාරයේ වෙඩි තැබීමක්

මහර බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, රැඳවියන් පිරිසක් පළා යාමට උත්සාහ දරා ඇති බවය. ඇති වූ තත්ත්වය පාලනය සඳහා වෙඩි තැබීමක් ද සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඔහු සඳහන් කළේ, මහර බන්ධනාගාරය අසලට පොලිස් විශේෂ කාර්ය බලකාය…

වැලිපැන්න පොලිසියේ නිළධාරින් 40 දෙනෙකු නිරෝධායනයට

වැලිපැන්න පොලිසියේ නිළධාරින් 40 දෙනෙකු නිරෝධායනයට

වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයාට කෝවිඩ් ආසාධනවී ඇතැයි තහවුරුවිමත් සමග වැලිපැන්න පොලිසියේ නිළධාරින් 40 දෙනෙකු  නිවෙස් නිරෝධායනයට යොමු කල බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පි.ඩී. ලයනල් මහතා කීවේය. පොලිස් ස්ථානාධිපතිවරයා සුළු අසනිප තත්වයකට ප්‍රථිකාර ගැනිමට ගිය අවස්ථාවේ සිදුකළ පී.සි. ආර්. පරීක්ෂණයකින් පසු කෝවිඩ් ආසාධිතයෙකු බව තහවුරුවී තිබේ. වැලිපැන්න පොලිසියේ නිළධාරීන් සියලු දෙනා අද (29) පි.සී.ආර්. පරීක්ෂණයට…

කොරෝනා පොකුරු බිහිවීමේ දැඩි අවධානමක්

කොරෝනා පොකුරු බිහිවීමේ දැඩි අවධානමක්

කොරෝනා වෛරසය ආසාදනය වූ ඊයේ දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 487ක් දක්වා ඉහළ ගිය බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා. මෙම සියලූ ආසාදිතයින් මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගේ ආශ‍්‍රිතයින් වන බවයි පැවසෙන්නේ. තවත් කොරෝනා මරණ දෙකක් ඊයේ වාර්තා වුණා. ඒ අනුව, මෙරටදී කොරෝනා ආසාදිතව මියගොස් ඇති සංඛ්‍යාව 109ක්. ඊයේ දිනයේ මෙලෙස මියගොස්…

හෙට හුදෙකලාවෙන් ඉවත් වන ප්‍රදේශ

හෙට හුදෙකලාවෙන් ඉවත් වන ප්‍රදේශ

කොළඹ දිස්ත්‍රික්කයේ පිටකොටුව, වෙරළබඩ සහ මට්ටක්කුලිය සහ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මීගමුව සහ රාගම යන ප්‍රදේශ හෙට අලුයම 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදවා හැරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. මට්ටක්කුලිය පොලිස් බලප්‍රදේශයේ පිහිටි රන්දිය උයන නිවාස සංකීර්ණය සහ ෆර්ගියුෂන් පාරේ දකුණු පෙදෙස හුදෙකලා භාවයේ පවතින බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ….

බෙංගාල බොක්ක මුහුදේ ඉදිරි පැය 36 තුළ පීඩන අවපාතයක්

බෙංගාල බොක්ක මුහුදේ ඉදිරි පැය 36 තුළ පීඩන අවපාතයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 36 තුළ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම පද්ධතිය ආසන්න වශයෙන් බස්නාහිර දෙසට ගමන්කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ වෙත ළඟාවීමේ වැඩි හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල…