බෝගම්බරත් වෙඩි තැබිමක්

බෝගම්බරත් වෙඩි තැබිමක්

මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් යළිත් පැන යෑමට උත්සාහ කළ රැඳවියන් සිව් දෙනකු අහසට වෙඩි තබා අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් ඊයේ අලූයම සමත්ව තිබෙනවා. බන්ධනාගාරයේ කුටියක රඳවා සිටි රැදවියන් සිවු දෙනකු එහි දොර කඩාගෙන පිටතට පැමිණ ඇති අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා ඔවුන් පාලනය කරගෙන තිබේ. මෙයට පෙර තිදෙනකු බන්ධනාගාර තාප්පයෙන්ද පිටතට පැන…

කොරෝනාව මට්ටුකරන්න 100%ක් සාර්ථක දේශීය ඖෂධක්

කොරෝනාව මට්ටුකරන්න 100%ක් සාර්ථක දේශීය ඖෂධක්

ලෝකය තුළ විද්‍යාඥයින් විවිධ උත්සාහයන්හි නිරතව සිටියදී කොරෝනා වෛරසය පිළිබඳ  තොරතුරු වාර්තා වීමත් සමග මෙරට ජනතාව ප‍්‍රතිශක්තීකරනය වර්ධනය කර ගැනීම සඳහා දේශීය ඖෂධ භාවිත කිරීම ආරම්භ කළා. මෙම ඖෂධය පිළිබඳ තවදුරටත් පර්යේෂණයේ නිරතවන වෛද්‍ය කණ්ඩායම පවසන්නේ බටහිර වෛද්‍ය විද්‍යානූකූලව සිදුකළ මූලික පර්යේෂණ දෙකක දී සියයට 100ක ප‍්‍රතිශතයකින් කොරෝනා රෝගීන් සුවය ලබා ඇති බවයි. කෑගල්ල ප‍්‍රදේශයේ…

මහර රැඳවියන් 08ක් මරුට – තත්ත්වය තවමත් උණුසුම්

මහර රැඳවියන් 08ක් මරුට – තත්ත්වය තවමත් උණුසුම්

මහර බන්ධනාගාරය ආශ්‍රිතව ඊයේ (29) සවස  ඇතිවූ කැරැල්ලෙන් රැඳවියන් 08 දෙනෙකු මියගොස් ඇති අතර රැඳවියන් 43 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අද (30) උදෑසන වනවටිත් බන්ධණාගාරය තුල යම් යම් සිදුවිම් සිදු වන බවට වාර්තා වන බවත් ඒම තත්ත්වය පාලනය කිරිම සඳහා පොලිස්…

වතු කරයට නව දේශපාලන පක්ෂයක්

වතු කරයට නව දේශපාලන පක්ෂයක්

වතු කරය නියෝජන කරමින් නව දේශපාලන පක්ෂයක් හා නව වෘත්තිය සමිතියක් ආරම්භ කිරිමට අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පියවර ගෙන ඇත. මෙහි දේශපාලන පක්ෂයේ නම චන්ද්‍රසේකරන් ජනතා පෙරමුණ ලෙසත් නව වෘත්තිය සමිතිය අන්නා චන්ද්‍රසේකරන් වෘත්තිය සමිතිය ලෙසත් නම් කර ඇති බව අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පවසන ලද්දේ…