ආණ්ඩුව එන්ජින් ඔයිල් බොන්න දක්ෂ වුණත් කොරෝනා පරීක්ෂණ සඳහා කිසිදු සහයක් නැහැ
|

ආණ්ඩුව එන්ජින් ඔයිල් බොන්න දක්ෂ වුණත් කොරෝනා පරීක්ෂණ සඳහා කිසිදු සහයක් නැහැ

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු මර්ධන මධ්‍යස්ථානය සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය එක්ව කොරෝනා  සඳහා බෙහෙතක් සොයා ගැනීමට පරීක්ෂණ කරමින් සිටියද ආණ්ඩුව එන්ජින් ඔයිල් බොන්න දක්ෂ වුණත් ඒ පරීක්ෂණ සඳහා කිසිදු සහයක් ලබාදී නැතැයි ද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බියගම දී පැවසීය . රුපියල් මිලියන 900ක් වැයකර ඉදිකෙරෙන සිංහ සංවත්සර…

වනවගා රක්ෂිතයක ගින්නක්

වනවගා රක්ෂිතයක ගින්නක්

හැටන් රුවන්පුර ජනපදයේ යුකෙලෙප්ටිස් වනවගා රක්ෂිතයක  හටගත් ගින්නක් පාලනය කිරිමට හැකි වු බව  හැටන් පොලිසිය පැවසිය. හැටන් රුවන්පුර ජනපදයේ ජලාශයට ඉහලින් වු වනවගා රක්ෂීතයකයි ගින්න හටගෙන තිබුනේ. හැටන් ප්‍රදේශයට මේ දිනවල පවතින වියලි කාලගුන තත්වය හමුවේ ඉලුක් සහිත වනවගා රක්ෂිතයේ ගින්න සීඝ්‍රයෙන් පැතිර ගිය අතර, පැතිරයමින් තිබු  ගින්න හැටන් පොලිසියේ නිලධාරින් සහ හැටන් රුවන්පුර ප්‍රදේශවාසින්…

අධික වේගයෙන් දාවනය වු කැබ් රථයකට මගියෙකු යටවෙයි

අධික වේගයෙන් දාවනය වු කැබ් රථයකට මගියෙකු යටවෙයි

හැටන් ටෙලිකොම් කාර්යාලයේ සිට හැටන් නගරය දක්වා අධීක වේගයෙන් ධෘවනය වු කැබ් රථයකට යටවි ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් මගියෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කල බව හැටන් පොලිසිය පැවසිය. මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් ටෙලිකොම් කාර්යාලය ඉදිරිපිට හැටන් නගර මධ්‍යයයේ ප්‍රධාන මාර්ගය අසලදිය. හැටන් ටෙලිකොම් කාර්යාලයේ සිට නගරය දක්වා අධීක වේගයෙන් ධාවනය වන…