අත් අඩංගුවට පත් කහ ගිණි ගනියි

අත් අඩංගුවට පත් කහ ගිණි ගනියි

හුංගම කළමැටිය ධීවර වරායේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගනු ලැබූ නීති විරෝධීව ඉන්දියාවෙන් ගෙන එන ලද කහ තොගය පොලිස් පතිවරයාගේ විශේෂ නියෝගයක් මත අද(30) අළුයම අම්බලන්තොට ලුණම ආදාහනාගාරය තුළ දි හා අම්බලන්තොට ප්‍රාදේශීය සභාව සතු කසළ කළමණාකරණ මධ්‍යස්ථානය තුළ දී ගිනි තබා විනාශ කිරීමට පියවර ගනු ලැබීය. ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා…

ඉන්දියාවේ සහාය නැතිව පළාත් සභා ක්‍රමය වෙනස් කරන්න බෑ

ඉන්දියාවේ සහාය නැතිව පළාත් සභා ක්‍රමය වෙනස් කරන්න බෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි ජන බලවේගය සමඟ එක් වන්නට බලාපොරොත්තුවක් නොමැති බව දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරනවා. ඒ ඊයේ (29) දින පක්ෂ නායකයින් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයාත් සමඟ පළාත් සභා මැතිවරණය පිළිබඳව පැවති සකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය අමතමින් පළාත් සභා මැතිවරණය නොපවත්වන්නැයි මෙන්ම පළාත්සභා අහෝසි කරන්නැයි මතුවන ඉල්ලීම් පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ…

දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයා විරාත් කෝලි

දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයා විරාත් කෝලි

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මගින් දශකයේ විශිෂ්ඨතම ක්‍රිඩකයන්  ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර ඒ අනුව ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි සම්මාන දෙකක් හිමිකර ගත්තා. ගෙවී යන දශකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය හිමිකර ගත් කෝලි දශකයේ අයි.සී.සී. එක්දින ක්‍රීඩකයා ලෙස ද පිදුම් ලැබුවා. විරාට් කෝලි ටෙස්ට් තරග 86 කදී ලකුණු 7240ක් ලබා ගෙන…