ජෝ බයිඩන්ගේ පාලනය යටතේ සිදු කළ පළමු හමුදා මෙහෙයුම

joo-with-army

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලනය යටතේ සිදු කළ පළමු හමුදා මෙහෙයුම ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පන්ටගනය පවසා සිටින්නේ සිරියාවේ සහ ඉරාන සහය ලබන හමුදා ඉලක්ක දෙකකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙන බවයි. එක්සත් ජනපදයේ සහ ඉරාකයේ සාමාජිකයින්ට එරෙහි මෑත ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති ජෝ බයිඩන් මෙම ක්‍රියාව අනුමත කර ඇත. මිලිටරි බලධාරීන් පැවසුවේ එක් අයෙකු මිය ගොස් ඇති නමුත් යුද නිරීක්ෂකයෙක් පැවසුවේ අවම වශයෙන් මරණ 22 ක් වාර්තාවී ඇති බවයි. සරලා සමන්මලී

Read More

ෆේස්බුක් සහ ගූගල් කේතයට යටත් නොවීමට නීතියක්

googlefacebook

ගූගල් සහ ෆේස්බුක් ඔවුන්ගේ වේදිකාවල ප්‍රවෘත්ති අන්තර්ගතයන් සඳහා මුදල් ගෙවීම අරමුණු කරගත් ඕස්ට්‍රේලියාව ලොව ප්‍රථම නීතියක් සම්මත කර තිබේ. පසුගිය සතියේ ෆේස්බුක් විසින් ඕස්ට්‍රේලියානුවන්ට සියලු ප්‍රවෘත්ති අන්තර්ගතය අවහිර කළ නමුත් රජය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මේ සතියේ සිය තීරණය වෙනස් කළේය. එම සාකච්ඡාවලින් පසුව, ෆේස්බුක් සහ ගූගල් කේතයට යටත් නොවීමට ඉඩ සලසන නව සංශෝධන සමඟ නීතිය සම්මත විය. ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් නිවේදනයක් නිකුත් කරමින් කියා  සිටියෙ සංශෝධිත ව්‍යවස්ථාව මීට පෙර සෙනෙට් සභාව හරහා ගිය පසු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී සම්මත විය. ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව විසින් අනුමැතිය ලබාදුන් මෙම නීතිය ප්‍රකාරව,…

Read More

අමෙරිකාවේ ජනාධිපතිගෙන් ප්‍රහාරයක් සඳහා අනුමැතිය

අමෙරිකානු නව ජනාධිපති ජෝ බයිඩන්, ධූරයේ රාජකාරි ආරම්භ කිරිමෙන් අනතුරුව ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාදුන් පළමු අවස්ථාව මෙයයි. මෙම ප්‍රහාර එල්ල කිරීමට හේතුව ඔවුන් පසුගිය දිනවල ඉරාකයේ වෙසෙන අමෙරිකානු සහ එරටට හිතවත් කණ්ඩායම් වෙත ප්‍රහාර සිදු කිරීම පෙන්ටගනය පෙන්වා දුන්නේය. ප්‍රහාරයෙන්, ඉරානයේ සහය ලබන කැරළිකරුවන් සිටින කඳවුරු කිහිපයක් විනාශ වූ බව අමෙරිකානු වාර්තාවල දැක්වේ. පෙන්ටගන් වාර්තාවලට අනුව අද ක්‍රියාත්මක කළ මෙහෙයුමේ දී, ප්‍රහාරක ජෙට්යානා මගින් රාත්තල් 500යේ සෘජු ප්‍රහාරක බෝම්බ 7ක්, ඉලක්ක 7ක් වෙත යොමු කර තිබේ. ආයුධ සන්නද්ද භට පිරිස් ද දේශසීමා හරහා ගමන් කරමින් මෙහෙයුමට සම්බන්ධ වූ බව…

Read More

UNHRC හිදී බහුතරය ශ‍්‍රී ලංකාව සමගින්

un

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් 21 එකක් අදහස් පල කර ඇත. ශ‍්‍රී ලංකාවට විරුද්ධව මහකොමසාරිස්වරියගේ යෝජනාව සමග පක්ෂව රටවල් 15 එක්ව ඇත. ශ්‍රී ලංකාවට හෝ යෝජනාවට පෂ නොවී ඉන්දියාව, ජපානය හා ඕස්ට්‍රේලියාව මධ්‍යස්ථව සිට ඇත. ශ්‍රී ලංකාවට පක්ෂ මත දැරූ රටවල්  කිහිපයක් මෙසේය. රුසියාව චීනය ඉරානය පාකිස්තානය වියට්නාමය කියුබාව පිලිපීනය සිරියාව ඊජිප්තුව මාලදිවයින නේපාලය කාම්බෝජය ලාඕසය නිකරගුවාව එරිත්‍රියාව අසර්බයිජානය බෙලාරුස් ගැබොන් මහ කොමසාරිස්වරියගේ යෝජනාවට පක්ෂ වූ රටවල් කිහිපයක් මෙසේය. ඇමරිකාව ජර්මනිය එක්සත් රාජධානිය කැනඩාව නෝර්වේ ප‍්‍රංශය ස්විට්සරලන්තය බෙල්ජියම අයර්ලන්තය මොන්ටිනීග්‍රෝ මැසිඩෝනියාව

Read More

එන්නත්කරණය ගැන ජනතාවට විශේෂ දැනුම් දීමක්

corona-Vaccination

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කෝවිඩ් 19 ව්‍යාප්ත වීමේ අධි අවදානමක් සහිත ග්‍රාම නිලධාරි වසම්වල වාසය කරන වයස අවුරුදු 30 සහ ඊට වැඩි සියල්ලන්ට ඊයේ(26) සිටම එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම ප්‍රදේශ හඳුනා ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.  

Read More

හිටපු DIG අභාවප්‍රාප්ත වෙයි

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ අනුර සේනානායක මහතා අභාවප්‍රාප්ත වි ඇත. ඔහු කලක් රෝගාතුරව පසුවිය. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු හොබවමින් ජ්‍යෙෂ්ඨත්වයට පත් වූ අනුර සේනානායක මහතා, විශ්‍රාම වයස් සීමාවට එළඹෙන විට සේවය කළේ, කොළඹ දිසා බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි. දිගු කලක් අසනීප තත්ත්වයෙන් පසුවූ සේනානායක මහතා කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස අභාවප්‍රාප්ත වී තිඛේ.

Read More

දික්ඔයින් බගවන්තලාවෙන් කොවිඩ් ආසාධිතයින් හමුවේ

corona

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයෙන් මෙම මාස දෙකක කාලය තුල  කොවිඩ් ආසාදිතයන් 23 දෙනකු හා කොවිඩ් මරණ එකක් වාර්ථාවි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි. මෙම කොවිඩ් ආසාදිතයන් හැටන් මැන්ඩිස් මාවත‍, විල්ෆ්‍රඩ් පුර, ගාමිණි පුර, බිංගෙය ප්‍රදේශ වැනි ප්‍රදේශවලින් වාර්ථාවි ඇති බවත් කොවිඩ් ආසාදනයෙන් මරණයට පත්ව ඇත්තේ හැටන් මැන්ඩිස් මාවත ප්‍රදේශයේ අවුරුදු 72ක පුද්ගලයකු බවත් එම නිලධාරියා පවසන ලදි. මෙම ප්‍රදේශය කොවිඩ් වසංගතයෙන් බේරා ගැනිම සදහා ප්‍රදේශයේ සියලුම දෙනාගේ සහාය අවශ්‍ය බවත් එම තත්වයන් මත මෙහි සියලුම දෙනා සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිලි පදිමින්…

Read More