මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෙළි කිරීම පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරයි

මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෙළි කිරීම පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරයි

ඇමතිවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෙළි කිරීම ඔවුන්ගේ ‘පෞද්ගලිකත්වයට ආක්‍රමණය කිරීමක්’ වනු ඇතැයි පවසමින් පාර්ලිමේන්තුව විසින් එම සුදුසුකම් හෙළි කිරීම ප්‍රතික්ෂේප කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. සන්ඩේ ටයිම්ස් විසින් ගොනු කරන ලද තොරතුරු දැන ගැනීමේ අයිතියට අයදුම්පතකට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් සහ තොරතුරු නිලධාරි ටිකිරි ජයතිලක මහතා කියා සිටියේ අධ්‍යාපනික සුදුසුකම්…

කතෝලික දේවස්ථානයක් අසළ බෝම්බ ප්‍රහාරයක් (වීඩියෝ)
|

කතෝලික දේවස්ථානයක් අසළ බෝම්බ ප්‍රහාරයක් (වීඩියෝ)

කතෝලික දේවස්ථානයක් අසළ මරාගෙන මැරෙන  බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇත. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ලෙස මෙම ප්‍රහාරය සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. බෝම්බකරු යතුරුපැදියකින් දේවස්ථානයට ඇතුළුවීමට කළ උත්සාහ දරා ඇති අවස්ථාවේදී ආරක්ෂක නිලධාරියෙකු විසින් ඔහු පරීක්ෂා කිරීමට තැත් කළ විට බෝම්බය පුපුරුවාගෙන ඇති බව පූජකතුමා පවසා තිබේ. ඉන්දුනීසියාවේ, මකාසර්…

කොරෝනා නිසා වැසුණු පාසල් අද(29) සිට යළි විවෘත කෙරේ

කොරෝනා නිසා වැසුණු පාසල් අද(29) සිට යළි විවෘත කෙරේ

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබු සියලු පාසල් අද (29) සිට යළි විවෘත වෙයි. ශ්‍රී ලංකාව තුළ කොරෝනා ව්‍යාප්තියත් සමග පසුගිය වසරේ මාර්තු 13 වැනිදා සිට දිවයිනේ සියලු පාසල් වසා දැමුණු අතර පසුව අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කෙරිණි. බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමේදී අවස්ථා කිහිපයකදීම ගැටලු මතු වූ අතර,අදාළ පාසල්වල 5 ,11 හා 13…