රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක

ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර තිබේ. ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් ලෙස කටයුතු කළ නාලක කලුවැව මහතා ඉල්ලා අස්වීමෙන් පසු ඉන් පුරප්පාඩු වූ ධූරයට තාවකාලිකව රුවන් සත්කුමාර මහතා පත් කර සිටියේය. මොහාන් සමරනායක මහතා ජන මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසියේ දවස පුවත්පතේ උපකර්තෘවරයෙකු ලෙසිනි.

පිලිප් කුමරු මියයයි

පිලිප් කුමරු මියයයි

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජනගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරු හෙවත් එඩින්බරෝ ආදිපාදවරයා මෙරට වේලාවෙන් ඊයේ (9) සවස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 99 වැනි වියෙහි පසූ වූ පිලිප් කුමරු පසුගිය කෙටි කාලයක් තුළ තරමක අසනීප තත්ත්වයෙන් පසුවී කොවිඩ් 19 වයිරසයද ආසාදනය වී සුවය ලබා ඇත. මීට මාසයකට පමණ පෙර හෘදය සැත්කමකට පවා මුහුණ දී සිටි…

CIDයට නව අධ්‍යක්ෂවරයෙක්

CIDයට නව අධ්‍යක්ෂවරයෙක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා මහතාට ස්ථාන මාරුවක් ලබාදී තිබේ. ඒ අනුව ඔහු පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතායි.

13 සහ 14 සංචරණ සීමා පනවන්නේ නැහැ

13 සහ 14 සංචරණ සීමා පනවන්නේ නැහැ

එළැඹෙන 13 සහ 14 අලුත් අවුරුදු දිනයන්හි දිවයින තුළ සංචරණ සීමා පැනවීමට අපේක්ෂා නොකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරනමින් අලුත් අවුරුද්ද සමරන ලෙසය.

සංක්‍රමණික සේවකයන් පිලිබඳ ලංකාවේ නීතීය

සංක්‍රමණික සේවකයන් පිලිබඳ ලංකාවේ නීතීය

ශ්‍රී ලංකාවේ සංක්‍රමණික සේවකයන් පිලිබඳ දැඩී උනන්දුවක් ඇතීවුයේ 2019 ජනාධීපතීවරනයේදී හා අනතුරුව පශ්චාත් කොවිඩ් සමයේදීය. ඊට පෙර විවිධ පාර්ශව හඬ නැගුවත් ඒව එතරම් සැලකිල්ලට ගැනීමක් නොවීය , 1990දී පමන රාවය පුවත් පත මැදීහත්ව කුවෙට් කඳුලු නමින් ඡායාරුපමය මැදීහත්වීමක්ද රන්ජන් රමනායක මහතා විසින් නිරතුරුවමද සංක්‍රමණික සේවකයන් පිලිබඳව හඬ නැගීමක් විය. ශ්‍රී ලංක විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ…