මිය ගොස් දින 02යි මව ළඟ මාස 18ක දරුවෙක් – කිසිවෙකු උදව් නොකරයි
|

මිය ගොස් දින 02යි මව ළඟ මාස 18ක දරුවෙක් – කිසිවෙකු උදව් නොකරයි

ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයට අයත් පූනේ හී මිය ගිය කාන්තාවක් අසළ සිටියදී මාස 18ක් කුඩා දරුවෙකු සොයා ගැනීමට පූනේ පොලීසිය සමත්ව තිබේ. මෙම කාන්තාව කොරෝනා වෛරසය ආසාදිතව මියගොස් දින 02ක් ගත වී තිබුණු අතර එම දින දෙක පුරාවටම ඇයගේ දරුවාද ඇය අසළටම වී සිටි ඇත්තේ ජලය හෝ ආහාරවත් නොමැතිවයි. මෙම සිදුවීම වූ නිවස අසළ පදිංචිකරුවෙකු විසින්…

ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති පුද්ගලයින්ට සිංගප්පූරුවට ඇතුළු වීම තහනම්

ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති පුද්ගලයින්ට සිංගප්පූරුවට ඇතුළු වීම තහනම්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින් හට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට බව සිංගප්පූරු රජය තීරණය කර ඇත. ඒ අනුව මෙලෙස තහනම් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකාව , බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය යන රටවල සංචරය කර ඇති පිරිස් සදහ බව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී. සිංගප්පූරු බලධාරීන්ගෙන්…

දෛනික ආසාදිතයෝ 1600 ඉක්මවති

දෛනික ආසාදිතයෝ 1600 ඉක්මවති

මෙරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 1636 ක් දක්වා ඉහළ ගිය අතර  කොවිඩ් ආසාදිත තවත් 11 දෙනකුගේ මරණ ඊයේ (30) වාර්තාවිය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 678 ක් දක්වා ඉහළ ‍ගියේය. පිළියන්දල ප්‍රදේශයේ 79 හැවිරිදි කාන්තාවක, දෙහිඅත්තකණ්ඩිය පදිංචි 76 හැවිරිදි පිරිමි අයකු, මාතලේ ප්‍රදේශයේ 67 හැවිරිදි කාන්තාවක, කළුතර පදිංචි 82 හැවිරිදි පිරිමි අයකු, වත්තල ප්‍රදෙශයේ…

ගොවි මහතෙකු අලි ප්‍රහාරයකින් මරුමුවට

ගොවි මහතෙකු අලි ප්‍රහාරයකින් මරුමුවට

මඩකලපුව , කිරාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිත්තන්ඩි  ප්‍රදේශයේ ගොවි මහතෙකු  වන අලි ප්‍රහාරයකින් මරුමුවට පත්ව ඇති බව කිරාන් වනජීවි කාර්යාලය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ රාසයියා ගනේෂ්වර  (58) නම් දරුවන් හතර දෙනෙකුගේ පියෙකි. ඔහු  තම කුඹුරේ පැල්පතේ නිදාගෙන සිටියදී මෙසේ  වන අලියා පෙමිණ පහරදී මරණයට පත් කොට ඇත. මඩකළපුව ,පත්තිනි ගම, විනය ගම, සිත් චන්ඩි යන…

භාෂණයේ නිදහස

භාෂණයේ නිදහස

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා භාෂණයේ අයිතිය පිළිබඳ වැදගත් නඩු සහ සිද්ධාන්ත ලංකාවේ තිබෙනවා. 1993 දී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එවකට විපක්ෂයේ නායකයෝ එකතුවෙලා ශබ්දය පාවිච්චි කරලා ජනඝෝෂාවක් කළා. ඒකෙන් කළේ ශබ්ද කරලා රජයට සිය විරෝධය පාන එක. ඒ අවස්ථාවේදී විපක්ෂය ජනතාවගෙන් ඉල්ලා හිටියා දවල් 12 ඉඳන් විනාඩි පහක් ශබ්ද කරන්න කියලා. ඒ වෙලාවෙ ඉංගිරිය…