ලාංකික කතකට ඊශ්‍රායලයේදී පහරදිමක්
|

ලාංකික කතකට ඊශ්‍රායලයේදී පහරදිමක්

සමාජ මාධ්‍යවල මේ දිනවල සැරිසරන වීඩියෝ පටයක දැක්වෙන ඊශ‍්‍රායල් ජාතික කාන්තාවක තවත් කාන්තාවකට මහ මඟ පෙරලාගෙන පහර දෙන වීඩියෝ පටයේ දැක්වෙන කාන්තාව ශ්‍රී ලාංකික කාන්තවකැයි මේ වනවිට හෙළීවී තිබේ. ඇයට පහර දෙද්දී තවත් කාන්තාවක එය වීඩියෝ ගත කර මුහුණු පොතට එක්කර ඇති අතර පසුව ඇය එම කාන්තාව ගෙන් තොරතුරු විමසා තවත් වීඩියෝවක් මුහුණු පොතට එක්කර…