රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ දිවයිනට

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ දිවයිනට

රුසියාවේ නිෂ්පාදිත, ස්පුට්නික් ෆයිව් කොරෝනා මර්දන එන්න‍තේ පළමු මාත්‍රා තොගය අද අලුයම දිවයිනට රැගෙන ආවේය. එන්නත් මාත්‍රා 15,000ක් කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙලෙස දිවයිනට රැගෙනු එනු ලැබුවේය. කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිවරයා විසින් එන්නත් තොගය ගුවන් තොටුපොළේදී ඖෂධ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාට භාර දුන්නේය. ආරම්භක මාත්‍රා තොගයක් ලෙස…

දින 7ට කොවිඩ් ආසාදිතයින් 11,000ක් – කොරෝනා විවාදය අදයි

දින 7ට කොවිඩ් ආසාදිතයින් 11,000ක් – කොරෝනා විවාදය අදයි

ගතවු දින 7 තුළ කොවිඩ් -19 ආසාදිතයින් 11,000ක් සහ කොවිඩ් ආශ්‍රිත මරණ 54ක් වාර්තා වී තිබේ. වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව පසුගිය 27වනදා සිට ගතවු සතියේ සෑම දිනකම දෛනික ආසාදිතයින් දහසකට වැඩි පිරිසක් වාර්තා වී තිබීම විශේෂත්වයකි. ඊයේ (03) දිනයේ ආසාදිතයන් 1,923 දෙනෙකු හඳුනාගත් අතර එය මෙරටදි එක්දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව…

පිළියන්දල වෛද්‍ය නිර්දේශ පරදා ව්‍යාපාරිකයන් ජය ගනියි

පිළියන්දල වෛද්‍ය නිර්දේශ පරදා ව්‍යාපාරිකයන් ජය ගනියි

ග්‍රාම නිලධාරී වසම් 52ක් සහිත පිළියන්දල පොලිස් බල ප්‍රදේශයම හුදෙකලා කළ බවට පසුගිය ඉරිදා (02) උදෑසන සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත ආරක්ෂක අංශ තීරණය කර ජනතාවට දැනුම් දෙන ලදි. නමුත් පැය 12 ක ඇවෑමෙන් එදින රාත්‍රීයේ එම තීරණය වෙනස් කර ඒ අවට ග්‍රාම නිලධාරී වසම් 9 ක් පමණක් හුදෙකලා කරන්නට තීරණය කළ බව දන්වා සිටි අතර…

බන්ධනාගාරයේ තවත් අසාධිතයින් 39 ක්

බන්ධනාගාරයේ තවත් අසාධිතයින් 39 ක්

අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ තවත් රැදවියන් 39 දෙනෙකු කොවිඩ් ආසාධිතයින් බවට 03 දින සිදුකළ ඇන්ටින් පරීක්ෂණ වලින් පසුව  හදුනාගෙන ඇතැයි  බන්ධනාගාර නිළධාරියෙකු පැවසීය. අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය විසින් අගුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියන් 56 දෙනෙකුට සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණ වලින් පසුව මෙම ආසාධිතයින් හදුනාගෙන තිබේ.පසු ගිය 02 වැනි දින අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යල විසින් සිරකරුවන් 26 දෙනෙකුට…

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 209ක් විශිෂ්ට ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 209ක් විශිෂ්ට ජයග්‍රහණයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 209ක් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම තම මුල් ඉනිම සඳහා කඩුළු 07කට ලකුණු 493 ලබා සිටියදී තම ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ අවස්ථාව බංගලාදේශ පිලට ලබාදුන්නේය. ඔවුන් තම මුල් ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 251 ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව තම…