දෛනික කොරෝනා ආසාදිතයන් ගණන 2,672 – තවත් ගැබිනියක් මරුට

දෛනික කොරෝනා ආසාදිතයන් ගණන 2,672 – තවත් ගැබිනියක් මරුට

මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන අද (09) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව අද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,659ක් හඳුනාගෙන තිබේ. කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ ප්‍රතිකාර සඳහා යොමුකර සිටි කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාව අද මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මුල්ලේරියා රෝහලේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට…

පිළියන්දල පොදු වෙළෙඳ පොළ වැසෙයි – රටම ලොක්ඩවුන් සූදානමක

පිළියන්දල පොදු වෙළෙඳ පොළ වැසෙයි – රටම ලොක්ඩවුන් සූදානමක

රට පූර්ණ වශයෙන් වසා දැමීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින් සාකච්ඡාවක්  අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වී තිබේ. ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්චාව සඳහා අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන ප්‍රධානින් සියලු දෙනා කැඳවා තිබිණි. එහිදී තීරණය කර ඇත්තේ ඉතා ඉක්මනින් පූර්ණ වශයෙන් හෝ 75% ක ප්‍රමාණයකින් රට වසා දැමීමට සිදු…

කොරෝනා ආසාදිතයින්ට “කළු දිලීර” අතුරු ආබාධයක්
|

කොරෝනා ආසාදිතයින්ට “කළු දිලීර” අතුරු ආබාධයක්

කොරෝනා වෛරසය වැළඳී සුවය ලබන ඉන්දීය වෛරස ප්‍රභේදය ආසාදනය වූවන් කෙරෙන් මතුව ඇති අසාමාන්‍ය අතුරු ආබාධයක ලක්ෂණ ගැන ජාත්‍යන්තර බීබීසී වෙබ් අඩවිය මගින් වාර්තාවක් පළ කර තිබේ. කොරෝනා ආසාදිතයින්ගේ පෙනහළු වල ඇතිවන දැවිල්ල අඩු කරන්නට ලබාදෙන ස්ටෙරොයිඩ් ඖෂධය භාවිතය මගින් අතුරු ආබාධයක් ලෙස දරුනු මුකෝර්මිකෝසිස් හෙවත් “කළු දිලීර” හටගන්නා බවත් එය රෝගීන්ගේ නාසය උගුර ආශ්‍රිතව…