මෙරට දෛනික මරණ 264ක් සමීක්ෂණයකින් හෙළිවෙයි

මෙරට දෛනික මරණ 264ක් සමීක්ෂණයකින් හෙළිවෙයි

අමෙරිකාවේ වොෂිංටන් විශ්වවිද්‍යාලයට සම්බන්ධ සමීක්ෂණ ආයතනයක් අනුමාන කර ඇත්තේ පවතින තත්ත්වය හමුවේ 2021 සැප්තැම්බර් මස පළමු වනදා වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ ගණන 20,000 ඉක්මවනු ඇති බවය. ගෝලීය කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යයනයක නිරත එම ආයතනය වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ ජුනි මාසයේ මැද භාගය වන විට ශ්‍රී ලංකාවට කොවිඩ් වසංගතයේ වැඩිම බලපෑමක් එල්ලවිය…

එක්දින නායකත්වය කුසල්ට

එක්දින නායකත්වය කුසල්ට

බංග්ලාදේශ එක්දින තරඟාවලිය සඳහා 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර තිබේ. එම කණ්ඩායමේ නායකත්වයට කුසල් ජනිත් පෙරේරා සහ උප නායකත්වයට කුසල් මෙන්ඩිස් පත්කර ඇති බව වාර්තා වේ. අනුමැතිය සඳහා යොමුකළ එම සංචිතය සඳහා නව ක්‍රීඩකයන් සිව් දෙනෙකු ඇතුළත් වන බවත් යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම හේතුවෙන් අවිශ්ක ප්‍රනාන්දු එම සංචිතයෙන් ඉවත්…

ආර්ථිකය පිලිබඳ ආකෘති
|

ආර්ථිකය පිලිබඳ ආකෘති

ධනවාදී වෙළෙඳපොළ ආර්ථිකයට ප්‍රතිවිරුද්ධව සෝවියට් දේශය ප්‍රමුඛ කොමියුනිස්ට් රටවල එවකට ක්‍රියාත්මක වූයේ රාජ්‍යය විසින් හසුරුවනු ලැබූ මධ්‍යගත ආර්ථික ක්‍රමයකි. එයට අමතරව මෙම ආකෘති දෙකෙහිම් සංකලනයක් වූ මිශ්‍ර ආර්ථික ක්‍රමයක්ද  වේ.සෝවියට් දේශය බිඳ වැටීමත් සමග එය අනුගමනය කළ ආර්ථික  ආකෘතියද බිඳ වැටුණු අතර බොහෝ රටවලමිශ්‍ර ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක වේ. සම්භාව්‍ය නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයට යම් රාජ්‍ය මැදහත්…

ජාතියක අවසානයද? – ජනපතිට තීරණාත්මක ලිපියක්

ජාතියක අවසානයද? – ජනපතිට තීරණාත්මක ලිපියක්

මෙරට සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී මහා ජාතික ව්‍යවසනයක් සිදු වනු ඇති බව මෙරට ප්‍රධානතම වෛද්‍ය සංගම් 04ක් එක්ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ. පවතින තත්ත්වය මත ඉදිරි සති කිහිපයේදී සහ ඉන්පසු කොරෝනා මරණ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහල යා හැකි බවද එම…

ලොව භායානකම ප‍්‍රභේද ලංකාවේ – සාමාන්‍ය සැත්කම් නවතා දමයි

ලොව භායානකම ප‍්‍රභේද ලංකාවේ – සාමාන්‍ය සැත්කම් නවතා දමයි

ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍රභේදය ඇතුළු වූයේ මෑත කාලයේදී සංචාරක බුබුළු යැයි කියමින් මෙරටට ගෙන්වූ යුක්‍රේන හා වෙනත් රටවල සංචාරකයින් හරහා බව පැහැදිලිවම කිව හැකි යැයි වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි. එය එසේ නොවේ නම් මෙම ප්‍රභේදය රටට ඇතුළු වූයේ කෙසේ දැයි රජය විසින් හෙළි කළ යුතු බවද එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා…

ප්‍රවෘත්ති මාධ්‍ය නිදහසට ලොකුම තර්ජනය මාධ්‍යකරුවන් සහ මාධ්‍ය හිමිකරුවන්

ප්‍රවෘත්ති මාධ්‍ය නිදහසට ලොකුම තර්ජනය මාධ්‍යකරුවන් සහ මාධ්‍ය හිමිකරුවන්

ජගත් නිදහස් මාධ්‍ය දිනය අදට යෙදී තිබෙනවා. අපේ රටේ මාධ්‍ය වපසරියේ ක්‍රියාකාරිත්වය දිහා බැලුවම මෙරට ප්‍රවෘත්ති මාධ්‍ය නිදහසට ලොකුම තර්ජනය මතු වෙලා තියෙන්නේ මාධ්‍ය කර්මාන්තය තුළින්ම බව පේනවා. මාධ්‍යකරුවන් වගේම මාධ්‍ය සිටුවරුන් ද ප්‍රවෘත්ති මාධ්‍ය නිදහසට තර්ජනයක්. අද ලෝකයේ සිටින අංක එකේ මාධ්‍ය සිටුවරයෙක් වන FOX මාධ්‍ය ජාලයේ හිමිකරු රූපට් මර්ඩොක්ගේ මේ වචන බලන්න. “ට්‍රම්ප්…

ගාමිණී ලොකුගේ : මහ පොළොවේ දේශපාලකයෙක්?

ගාමිණී ලොකුගේ : මහ පොළොවේ දේශපාලකයෙක්?

ගාමිණී ලොකුගේ ලංකාවේ ප්‍රවාහන ඇමතිවරයාය. ඔහු ගැන මේ දිනවල කතාබහක් නිර්මාණය වී ඇත. ඒ පිළියන්දල පොලිස් බලප්‍රදේශය හුදකලා කිරීම ලිහිල් කිරීමට ඔහු විසින් සිදු කරන ලද බලපෑමක් ගැනය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඔහුගේ යටකී බලපෑම සම්බන්ධව දරුණු විවේචනයක් එල්ල කරමින් සිටී. ආණ්ඩුවට පක්ෂපාතීත්වයක් දක්වන මැද පන්තික ජනයාගේ විවේචනය ගාමිණී ලොකුගේ මැතිතුමාට එල්ල වෙමින් තිබේ. ඔවුන්…

කොළඹ ස්ත්‍රී වාදීන් නොදැකපු ණය ගත් අම්මලා ගේ කතාව!

කොළඹ ස්ත්‍රී වාදීන් නොදැකපු ණය ගත් අම්මලා ගේ කතාව!

බුකියේ හැමෝම හෝ ගලා ආම්ම්ලාගේ ආදරේ ගැන ලියනවා. මාස දෙකක් පුරා අපිට ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් විපතට පත් අම්මලා මුණගැහුනා. අපි මේ සත්‍යග්‍රහයට  හේතුවෙන් කර ගන්නෙම ජනවාරියේ මාතර අම්මා කෙනෙක් ලක්ශ 4 ක ණයක් නිසා තමන්ගේ අවුරුදු  4 ක ළමයා එල්ලාලා අම්මාත් එල්ලීලා මැරුණා. අපිත් එක්ක ඉන්න අම්මා කෙනෙක් අඬලා කියනවා. අනේ අයේනම් ණය අරගෙන…

නුවරඑළියෙන් තවත් කොරෝනා පොකුරක් – ආසාදිතයන් 2194ක්

නුවරඑළියෙන් තවත් කොරෝනා පොකුරක් – ආසාදිතයන් 2194ක්

නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ තවත් නිලධාරින් පස් දෙනෙකුට සහ නුවරඑළිය පොලිස් කොට්ඨාශයේ ස්ථාන පරික්ෂක නිලධාරියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. නුවරඑළිය පොලිසියේ කාන්තා උප පොලිස් පරික්ෂකවරියෙකුට සහ පොලිස් රථ වාහන අංශයේ සිව් දෙනෙකුට මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබු අතර…