බංග්ලාදේශයට එරෙහි තුන්වන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

බංග්ලාදේශයට එරෙහි තුන්වන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

බංග්ලාදේශය සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 97කින් අද ජය ගත්තේය. කෙසේ නමුත් බංග්ලාදේශය තරග 2ට 1ක් ලෙස තරගාවලිය ජය ගෙන අවසන්. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 286ක් රැස් කළේය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ මුල් පෙල කඩුලු 3…

ජපානයේ යුද අභ්‍යාසක්

ජපානයේ යුද අභ්‍යාසක්

චීන යුද සෙබළුන් පැමිණීම වැළැක්වීමේ අරමුණින් ජපානයේ ආත්ම ආරක්ෂක බළකයන් ඉකුත් දා යුද අභ්‍යාසක් පැවැත්වීය. ජපානයට අයත් එහෙත් තරමක් ඈතින් පිහිටි දූපත්වලට චීන සෙබළුන් පැමිණීම වැළැක්වීමේ අරමුණින් මෙම යුද අභ්‍යාස පවත්වා තිබිණි. මෙම යුද අභ්‍යාසයට යුද භටයන් 3,100 ට ආසන්න පිරිසක් සහභාගී වී ඇති අතර යුද ටැංකි සහ සන්නද්ධ රථ 45ක්, කාලතුවක්කු 54ක් භාවිත කර…

වෙරළ තීරයට එක්වන ප්ලාස්ටික් ප්‍රතිශතය අසාමාන්‍ය ලෙස ඉහළට

වෙරළ තීරයට එක්වන ප්ලාස්ටික් ප්‍රතිශතය අසාමාන්‍ය ලෙස ඉහළට

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් ශ්‍රී ලංකාවට තවත් නොසිතූ විරූ අභියෝගයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ, මෙරට වෙරළ තීරයට එක්වන ප්ලාස්ටික් ප්‍රතිශතය අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අභියෝගයයි. මේවනවිටත් ශ්‍රී ලංකාව ලෝකයේ නම් දරා ඇත්තේ සාගරයට ප්ලාස්ටින එක් කරන රටවල් අතරින් ඉදිරියෙන්ම සිටින රටක් ලෙසයි. ඉකුත් වසරේ ප්‍රකාශිත වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව සාගරයට ප්ලාස්ටික්…

ජූනි 7 දක්වා සංචරණ සීමා දිගටම

ජූනි 7 දක්වා සංචරණ සීමා දිගටම

ජූනි මස 7 වැනිදා දක්වා සංචරණ සීමා ලිහිල් නොකිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව රැස් වූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. සංචරණ සීමා පැනවීම හේතුවෙන්, ජනතාව පීඩාවට පත් නොවීම සඳහා අතරමැද තෝරා ගත් දින 3ක් විවෘතව තැබීමට මීට පෙර තීරණය කළද එහෙත් පසුගිය 25 වැනිදා පෙරවරු 4ට සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ ජනතාව…

ඇමෙරිකාවේ ධවල මන්දිරයේත්‍ වෙසක්

ඇමෙරිකාවේ ධවල මන්දිරයේත්‍ වෙසක්

ඇමරිකානු ජනාධිපති ජෝ බයින්ඩ් මහතා ප්‍රධාන එක්සත් ජනපද රජය ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට, ධවල මන්දිරයේදී වෙසක් පුරපසළොස්වක පොහෝ දින පහන් දල්වා, ගිලන් පස සහ මල්  බුදුරදුන්ට පූජා කර වෙසක් දින සැමරුම් උත්සවයක් පැවැත්වීය. බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කරමින් මෙම වෙසක් උත්සවය පවත්වා තිබුණේ, ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය නියෝජනය කරමින් සහභාගී වූ ධවල මන්දිර…

පොලිස් ප්‍රධානියකුගේ බිරිඳකට වලංගු නැති නිරෝධායන නීතිය

පොලිස් ප්‍රධානියකුගේ බිරිඳකට වලංගු නැති නිරෝධායන නීතිය

ශාරීරික ව්‍යායාම් සඳහා කොළඹ ආනන්ද හන්දිය පොලිස් මාර්ග බාධකය අසලින් ගමන් කිරීමට පැමිණි කොළඹ ප්‍රදේශය බාර පොලිස් ප්‍රධානියකුගේ බිරිඳකට බාධා කළ බව කියන පොලිස් කොස්තාපල්වරයා විනාඩි කීපයකදී වෙනත් මාර්ග බාධකයක් වෙත මාරු කර යවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. බොරැල්ල – මරදාන මාර්ගයේ ආනන්ද හන්දිය අසල මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි මරදාන පොලිසියට අනුක්ත…

කාබනික පොහොර ආනයනය ජෛව විද්‍යාත්මක ප්‍රහාරයක්

කාබනික පොහොර ආනයනය ජෛව විද්‍යාත්මක ප්‍රහාරයක්

ආනයනික කාබනික හා ජෛව පොහොර මෙරට ජෛව පද්ධතියට දැඩි අවධානමක් එල්ල කල හැකි ජෛව විද්‍යාත්මක ප්‍රහාරයකි. දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ පාරිසරික පද්ධතිය රසායනික තෙල් පොහොර නිසාවෙන් බරපතල ලෙස දූෂණයකට ලක්ව තිබුනද එය ජෛව විවිධත්වය කෙරෙහිත් , පාංශු ව්‍යුහය හා පාංශු ජීවි ක්‍රියාකාරකම් තාවකාලිකව අකර්මණ්‍ය කිරිමට බලපෑවද මුලුමනින්ම විනාශ කිරිම කෙරෙහි සෘජු බලපෑම් එල්ල කරනු…