ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේම කතාව

ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේම කතාව

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වන තිලක් සේනාසිංහ මහතාගේ ‘ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේම කතාව’ යනු මෑතක ප්‍රකාශයට පත් නවකථාවකි. තිලක් සේනාසිංහ මහතා සිය නවකථාව, රජරට පෙදෙසේ දී ඔහුට හමුවූ පුද්ගලයකු ගේ චරිතාදර්ශයක් මත එක්තරා දුරකට දිග හරියි. මේ වෘත්තාන්තය හුදෙක් ඒ කියූ තැනැත්තාගේ පෞද්ගලික චරිත කථාවම නොවේ. මූලිකව කර්තෘ වරයා පාඨක සිත් නවකථාවේ ආරම්භයේදීම ආකර්ශනය කර ගන්නේ විශ්‍රාමික…

‘රට බල්ලට යාම’ ගැන බොහෝ දෙනෙකු නොදත් බණ කතාවක්
|

‘රට බල්ලට යාම’ ගැන බොහෝ දෙනෙකු නොදත් බණ කතාවක්

“දැන් නම් රට බල්ලටම ගිහින්” ඉහත සඳහන් කියුම දැන් යළි බොහෝ දෙනෙකුගේ මුවින් පිටවනු අසන්නට ලැබෙමින් තිබේ. යම් අදහසක් ප්‍රකාශ කිරීම පිණිස සාමාන්‍ය ජනයා විසින් භාවිතා කරනු ලබන අවියත් වහරක් වන මෙමගින් පැවසෙනුයේ යමක් පිළිබඳ ඉතා නරක, පහත්, අධම හෝ පවිටු තත්වයක් එළැඹී ඇති බවකි. මෙම ජන වහර කෙසේ අප සමාජය තුළට සම්පේ්්‍රෂණය වූයේ ද…

බචෝගේ මහපරිමාන භූගත ස්කාගාරයක් වටලයි

බචෝගේ මහපරිමාන භූගත ස්කාගාරයක් වටලයි

අනුරාධපුර නගරය පුරා නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදන කර අලවිකිරිමේ මහපරිමාන භූගත ස්කාගාරයක් පවත්වාගෙන ගිය බචෝ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයාගේ අනියම් බිරියගේ නිවස වටලා නීතිවිරෝධි කසිප්පු ඇතුළු උපකරන තොගයක් අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොට්ඨාශ බුද්ධි අංශයේ නිලධාරියෙකුට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (15දා)අනුරාධපුර පොලිස් වසමේ සාලියපුර බණ්ඩාරපුලියන්කුලම විශ්ව විද්‍යාල භූමියට යාබදව…

ඇස්ට්‍රාසෙනිකා වෙනුවට ෆයිසර් ?
|

ඇස්ට්‍රාසෙනිකා වෙනුවට ෆයිසර් ?

ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවැනි එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමේ හැකියාවක් ඇත්දැයි  සොයා බලමින් සිටින බව ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ජාත්‍යන්තරව සිදු කර ඇති ඇතැම් පර්යේෂණවලින් ඇඇස්ට්‍රාසෙනිකා මෙසේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමෙන් වැඩි ප්‍රතිශක්තියක් ලැබෙන බවට තහවුරු…

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට යයි

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට යයි

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම ක්‍රියාත්මක කළ හැකි ආකාරය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යංශය සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. ඒ, සුපිරි වෙළදසැල් ජාලය හරහා ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවිය සදහා අවසර දෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ යෝජනාවට ප්‍රතිචාර දක්වමින්. ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවිය සදහා අවසර ලබා දෙන්නේ නම් ඊට අදාල වන නීති රෙගුලාසි…

නුවරඑළියෙන් කොවිඩ් ආසාදිතයන් 123ක්

නුවරඑළියෙන් කොවිඩ් ආසාදිතයන් 123ක්

නුවරඑළිය දිස්ත්‍රික්කය තුලින් 16වන දින උදැසන වන විට ලැබි ඇති වාර්තා මත අලුතින් කොවිඩ් ආසාදිතයන් 123 දෙනකු හදුනා ගැනිමත් සමග  මෙම දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිතයන් ගණන 5960 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු මෙම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනවලදි ගන්නා ලද පි….