බඩුමිලට එරෙහි තැන තැන විරෝධතා

බඩුමිලට එරෙහි තැන තැන විරෝධතා

බඩු මිල, පොහොර අර්බුදයට විසැඳම් ඉල්ලා දිවයින පුරා ස්ථාන කීපයකදී අදත් විරෝධා කීපයකදී අද පැවැත්විණි. මහනුවර, මහරගම දී මෙසේ විරෝධතා පැවැත්විණි. එහිදි විරෝධතාකරුවෝ “බඩු මිල වහා අඩු කර ජනතාවට සහන ලබා දෙනු ” රුපියල් කෝටි විසිදහසක තෙල් මිල පාලන අරමුදලට සිදු වූ දේ රටට හෙළිකරනු, බොරු කතා එපා බඩු මිල අඩු කරනු , ජනතාව කබලෙන්…

එන්නත් ගත් ලක්ෂ තුනක තොරතුරු නෑ

එන්නත් ගත් ලක්ෂ තුනක තොරතුරු නෑ

කොරෝනා එන්නත් මුල් කාලයේදී ලබාගත් ලක්ෂ තුනකට වැඩි පිරිසකගෙන් සෞඛ්‍ය අංශ ලබාගත් දත්තවල ලොකු ගැටලු සහ අඩුපාඩු පවතින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කොවිඩ් මර්දන එන්නත ලබා ගත් ලක්ෂ තුනකට වැඩි පිරිසකගේ එම දත්ත සෞඛ්‍ය අංශ ලබා දිය යුතු බවත් මේ තත්වය යටතේ එන්නත්කරණ…

පිළියන්දලින් ඩෙල්ටා මතුවෙයි

පිළියන්දලින් ඩෙල්ටා මතුවෙයි

පිළියන්දල, මිරිස්වත්ත ප්‍රදේශයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයකු හමුවී ඇත. මෙම පුද්ගලයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන වෛද්‍ය ශිෂ්‍යයකු බව ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛය පරීක්ෂකවරයා සඳහන් කළේය. පසුගිය 09 වැනිදා සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. මෙරටින් හඳුනාගෙන ඇති ඩෙල්ටා ප්‍රභේද ආසාදිතයන් සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබේ.

බෙන්තර සංචාරක කලාපයට බාලගිරි
|

බෙන්තර සංචාරක කලාපයට බාලගිරි

රටේ සංවර්ධන ව්‍යාපෘති කාලයෙන් කාලයට, පාලනයෙන් පාලනයට  වෙනස්වි මෙන් රටත්  ජනතාවත් ආපස්සට යන අවාසනාවන්ත ක්‍රමවේදය නිසා කළුතර දිස්ත්‍රික්කයේ  බෙන්තර ගග ආශ්‍රිත සංචාරක කලාපයට  බාලගිරි වැළදි ඇතැයි  ජනතාව චෝදනා කරති. කළුතර දිස්ත්‍රික්කයත් දකුණු පළාතේ  බෙන්තර සංචාරක පුරයත්  ඒකාබද්ධකරමින්  බෙන්තර ගග ආශ්‍රිත සංචාරක කලාපයක් ලෙස පහසුකම් දියුණු කිරිමට දශකයකට පෙර  සිදුකළ සැලසුම් , ඇස්තමේන්තු, වැඩ සටහන් සියල්ල…

කුඩා දරුවන් අපයෝජනය කරන්නේ මානසික රෝගීන් ද?
|

කුඩා දරුවන් අපයෝජනය කරන්නේ මානසික රෝගීන් ද?

ගල්කිස්ස ප්‍රදේශයේ පහලොස් හැවිරිදි දැරියක් විවිධ තරාතිරම් වලට අයත් පුද්ගලයන් සැලකිය යුතු පිරිසක් වෙතින් සමූහ අපයෝජනයට ලක්වීමේ සිදුවීම් දාමයක් පිළිබඳව මේ දිනවල විවෘත සමාජ කතිකාවක් ගොඩනැගී තිබේ. අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකිරීම මඟින් සංවිධානාත්මක ලෙස සිදු කෙරුණු මෙම අපයෝජන දාමය සමාජයීය වශයෙන් ද විශේෂයෙන් සලකා බැලිය යුතු තත්වයක් නිසා මාධ්‍ය මඟින් ඊට සැලකිය යුතු ප්‍රසිද්ධියක් හිමි කොට තිබේ. එහෙත්, මෙම සමූහ අපයෝජන දාමය…

කොරෝනාවෙන් බැට කන පාසල් දරුවෙක් විවේකය ඵලදායි ලෙස යොදා ගනියි
|

කොරෝනාවෙන් බැට කන පාසල් දරුවෙක් විවේකය ඵලදායි ලෙස යොදා ගනියි

දරුවන්ට පාසල් නිවාඩුව ලැබෙන්නේ  ගතට සිතට නිවාඩුවක් , නිදහසක්  නැතිනම් මානසික ඒකාග්‍රතාවයෙන් මිදීමටය. නමුත් කොවිඩ් වසංගතය ලෝකයේම දරුවන්ගේ පාසල් අධ්‍යාපනය  අඩාල කර  ලැබුණු නිවාඩුව දරුවන්  හා දෙමාපියන්  ශාරිරික හා මානසික රෝගින් , අසහනකරුවන් බවට පත්කරමින් තිබේ. කොරෝනා වසංගතයෙන් මෙරට පාසල් අධ්‍යාපනය බිද වැටිමත් සමග  දරුවන්  අති බහුතරයක් දෙනා ජංගම දුරකථනය, අන්තර්ජාලය, හා රූපවාහිණියේ වහළුනු වෙමින් …

ඩෙංගු මර්දන සහායකයන් පාරට බසිති

ඩෙංගු මර්දන සහායකයන් පාරට බසිති

පැවති රජයත් වර්තමාන රජයත් තමන්ගේ පත්විම් ස්ථිර නොකර වසර හතරකට වැඩි කාලයක් තිස්සේ තමන් රවටමින් සිටින බව  සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායිකයින්ගේ සංගමය කියයි. 2017 මාර්තු මාසයේ පත්විම් ලද ඩෙංගු මර්දන සහායකයින්  සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ස්ථිර කිරිමට ගෙන ඇති තිරණයට විරෝධය දක්වමින් කළුතර දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්දන සහායකයින් කළුතර නගරයේ දි…