සයිනොෆාම් එන්නත ලබාගත් අයට සුබ පණිවුඩයක්

corona-Vaccination

සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලබාගත් අයගෙන් සියයට 95කගේ සිරුරු තුළ ප්‍රතිදේහ ගොඩනැගෙන බවට මෙරට දී සිදුකරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. එමෙන්ම එය ඩෙල්ටා සහ බීටා කොවිඩ් වෛරස ප්‍රභේදයන් ට එරෙහිව ඉතා හොඳ රැකවරණයක් ලබාදෙන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදුකළ පර්යේෂණයකින් හෙළි වු බව එම විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය හා වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි. lanka, jaffna news, hiru gossip lanka, kandy, lanka news web, sri lanka population, nuwara eliya, colombo sri lanka, tamilwin sri lanka news, negombo, sri lanka language,…

Read More

දියමන්ති සමනලයා මල්ගෝවා අක්කර 60ක් විනාශ කරයි

malgowa

රජය කෘමිනාශක වර්ග තහනම් කිරීමත් සමග තවත් අසරණභාවයට පත්ව ඇති බව තඹුත්තේගම ‍ඉකිරිවැව ප්‍රදේශයේ මල්ගෝවා ගොවීහු පවසති. මල්ගෝවා කිලෝව රුපියල් 300ක් වැනි මිලට අලෙවි කළ හැකිවන අතර සාමාන්‍යයෙන් අක්කරයකින් කිලෝ 5000කට ආසන්න අස්වැන්නක් ලබා ගන්නා බවද ඔවුහු පවසති. එහෙත් මෙවර අස්වැන්න නෙළීමට දින 15ක් වැනි කාලයක් තිබෙද්දි දියමන්ති සමනලයා නමැති කෘමියකු එම වගාවට හානි කිරීමට පටන්ගෙන සම්පූර්ණ වගාවටම එම සතා ව්‍යාප්ත වූ බවත් ඒ හේතුවෙන් මල්ගෝවා අක්කර 60ක් පමණ විනාශ කිරීමට සිදුවූ බවත් ගොවියෝ පෙන්වා දෙති. පසුගිය වර්ෂයේ මහවැලි කලාප තරගයෙන් හොඳම ගොවියන්ගෙන් දෙවන ස්ථානයට පත්වූ එච්.එම්.සුපුන් මධුසංක මහතා මෙසේ…

Read More

ගෑස් වංචාව අහවරයි

litrogas

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් අලුතින් හඳුන්වාදෙන ලද ලීටර් 18 හයිබ‍්‍රිඩ් ගෑස් සිලින්ඩරයේ මිල පහත දැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 1150ක් විය යුතු බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබින. ලීට්‍රෝ ගෑස් සමාගම විසින් හදුන්වාදෙන ලද එම ගෑස් සිලින්ඩරය සම්බන්දයෙන් දැඩි විවේචන එල්ල වූයේ එහි බර අඩු කර මිල ඉහල දමා ඇති බව කියමිනි. gossip lanka c, lanka news web sinhala, trincomalee, hiru gossip lanka news, ella sri lanka, gossip lanka c news, sri lanka tourism, lanka c news…

Read More

වනාතේ අරුණි හෙරොයින් සමඟ මාට්ටූ

arrest search

හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ජාවාරම්කාරියක් හා තවත් පුද්ගලයෙක් ජා ඇළ, කොටුගොඩ ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 225ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් රු ලක්ෂ 868,900ක මුදලක් ‘ ඊයේ (19) සවස 2.30ට පමණ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් සොයාගත් බව පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කාරියක් වන “වනාතේ අරුණි” නැමති 26 හැවිරිදි තරුණියක සහ 29 හැවිරිදි ඇගේ පෙම්වතා බවට තොරතුරු ලැබී තිබේ.   lanka, jaffna news, hiru gossip lanka, kandy, lanka news web, sri lanka population, nuwara…

Read More

ඉන්දියාව අභිබවා ඉන්දුනීසියාව ඉදිරියට

දරුණු කොවිඩ් රැල්ලකට මුහුණදුන් ඉන්දියාව අභිබවා ගිය ඉන්දුනීසියාව ආසියාවේ කොවිඩ් ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය බවට පත්විය. මේ වන විට ලොව වැඩිම දෛනික මරණ වාර්තාවන රට වන්නේද ඉන්දුනීසියාවය.වසංගතය තුළ එරටින් වාර්තාවූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ මරණ 1,338 ක් සිදුවී තිබුණි. මේ අතර ඉන්දුනීසියාවෙන් නිල වශයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාවට වඩා සැබෑ සංඛ්‍යා දත්ත බෙහෙවින් ඉහළ අගයක් ගන්නා බව පර්යේෂකයන් පවසයි. gossip lanka c, lanka news web sinhala, trincomalee, hiru gossip lanka news, ella sri lanka, gossip lanka c news, sri lanka tourism, lanka c news sinhala, sri lanka airport, sri lanka…

Read More

JAT Holdings මූලික කොටස් නිකුතුව මේ සතියේ ඇරඹේ

ශ්‍රී ලංකාවේ තීන්ත හා ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings සමාගමේ මූලික කොටස් නිකුතුව මෙම සතියේ ආරම්භ වේ. බොහෝ දෙනෙකු තුළ විශාල උනන්දුවක් ඇතිකළ මෙම කොටස් නිකුතුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාම එකතුවක් හිමි සමාගමක ආයෝජනය කරමින් ප්‍රතිලාභ රාශියක් හිමිකරගැනීම සඳහා ආයෝජකයන්ට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි. අභියෝග වලට ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව සහිත, වර්ධනය ඉලක්ක කරගත් සමාගමක් ලෙස, ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියානු වෙළඳපොළ තුළද කැපීපෙනෙන ප්‍රගතියක් ඉක්මනින් අත්පත් කරගැනීමට JAT Holdings සමත් විය. CAL සමාගම සහ NDB Investment බැංකුව මගින් කළමනාකරණය කරනු ලබන JAT Holdings හි මූලික කොටස් නිකුතුව තුළදී සාමාන්‍ය…

Read More