මෝචරි තදබදය වැඩිවෙයි
රාගම ශික්ෂණ රෝහලේ මේ වන විට මෘත දේහ ආදාහනය කිරීමට නොහැකිව ගොඩගැසී ඇතැයි වාර්තා වේ. රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයා සඳහන් කළේ, මෘතදේහ 20ක් පමණ ආදාහනය කිරීමට නොහැකිව ගොඩගැසී ඇති බවය. එම මෘතදේහ යොමු කිරීමට නියමිතව ඇති ආදාහනාගාර කිහිපයක් අක්රිය වීමත් සමඟ එම මෘතදේහ තවදුරටත් නරක්වීම ගැටලු සහගත තත්ත්වයක් බවට පත්ව තිබේ. “රාගම මැරුණු ඔක්කෝම මේකේ…


