rice

ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක්

හල් ලබාදීම සඳහා අවශ්‍ය සහල් ආනයනය කිරීමට ඇමැති මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව කඩිනමින් ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් (300,000) ආනයනය කිරීමට වෙළෙඳ ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය අනුමත කර ඇත. නාඩු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් (200,000) සහ සම්බා සහල්වලට ආදේශ වශයෙන් GR 11 (Short Grain Rice) වර්ගයේ සහල් මෙට්‍රික්…

thaiwan
|

ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්වෙයි

පුහුණු ගුවන් ගමනක් සඳහා පිටත්ව ගිය තායිවාන ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ ජෙට් යානය ගුවන් ගත පැය භාගයකට පමණ පසු රේඩාර් තිරයෙන් අතුරුදහන් වී ඇති බවය. යානය සොයාගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරිමට තායිවාන ගුවන් හමුදාව පියවර ගෙන තිබේ.

powercut what is the most common type of injury from electric shock

අදත් විදුලි කප්පාදුවක්

අද (12) දිනයේ ද කලාප වශයෙන් රාත්‍රි කාලයේ විදුලිය විසන්ධි කිරිමට සිදුවන බව විදුලි බල අමාත්‍යංශය පවසයි. කැලණිතිස්ස බලාගාරය අසල පිහිටි පෞද්ගලික විදුලි බලාගාරයක් ඇති දෝෂයක් හේතුවෙන් එලෙස විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇති බව ද එම අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව, එම විදුලි බලාගාරයේ සැපයුම යථා තත්ත්වයට පත්වන තුරු නැවත දැනුම් දෙනතුරු විදුලි කප්පාදුව සිදුකරන…