Similar Posts
පකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු දිවයිනට
කොරෝනා වසංගත රෝග තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු අද අලුයම කරච්චි නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිඛෙනවා. ඔවුන් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 1282 දරන විශේෂ ගුවන් යානය අද අලුයම 4.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත…
අංගුලිමාල සිවුරු දාගෙන තමයි බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කළේ!
සිවුරු ඇදගත් බට්ටො යනුවෙන් ඇතැම් භික්ෂූන් වහන්සේලාට පෙර දින ආමන්ත්‍රණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේද ඇතැම් භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් අදහස් දැක්වීය. ඒ මහතා කියා සිටියේ අංගුලිමාල සිවුරු දරාගෙන බුදුරාජණන් වහන්සේට විරුද්ධව කටයුතු කළ බවකි. එමෙන්ම පරාක්‍රමබාහු රජතුමා භික්ෂූන් වහන්සේලාට මරණ දඩුවම දුන් බවද ජනාධිපතිවරයා කීය. ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.
වසර 14 ක් තිස්සේ පානීය ජලය ඉල්ලා තවමත් පිපාසෙන් – වගකිවයුත්තන් නිහඩයි
මතුගම “ප්‍රජා පැතුම් පුර ගම්මානයේ ජනතාව වසර 14 ක් තිස්සේ පානීය ජලය ඉල්ලා වගකිවයුත්තන්ට ලියුම් දුන්නත්, ඉල්ලීම් කලත් . විරෝධතා දැක්වුවත් තවමත් තමන් පිපාසෙන් යැයි, ගම්වාසින් කියති. සුනාමි ඛේදවාචකයෙන් උන්හිටි තැන් අහිමිවු ජනතාව වෙනුවෙන් ඉදිකල මෙම ගම්මානයේ 2006 වර්ෂයේදි තමන් පදිංචි කලත් එදා මෙදාතුර වසර 14 ක් තිස්සේ ගෙවත්තේ වතුර නැති ළිංවලට සාප කරමින් සිටින…
අදානි සමාගමට විරුද්ධව විරෝධතාවයක්
ඉන්දියාවේ සුලු ගොවින් විසින් එහි අදානි සමාගමට විරුද්ධව කරගෙන යනු ලබන විරෝධතාවයට සහාය දැක්විම සදහා 26වන දින හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදි විරෝධතාවයක් පවත්වන ලදි. ඉන්දිය ශ්‍රිලංකා ජන සහායෝගිතාවය, කදුරට ජනතා ඉඩම් අයිතිය උදෙසා ව්‍යාපාරය, ඉඩම් හා කෘෂිකර්ම ප්රතිසංස්කරනය, යන සංවිධාන මගින් මෙම උද්ගෝෂනය සංවිධානය කරන ලදි. මෙහිදි අදහස් දැක්වු මෙහි සංවිධායක එස්. ටි. ගනේෂලිංගම් මහතා පවසන…
කොරෝනා විකෘතියක් – අලුත් තර්ජනයක්
චීනයේ ව්‍යාප්ත වන ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ නමැති ‘කොවිඞ් 19’ නව උප ප්‍රභේදය ලෝකයට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ. මේ වනවිට චීනයේ ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය දරුණු බවත් දෛනිකව ‘කොවිඞ් 19’ ආසාදිතයන් 50,000 කට ආසන්න පිරිසක් වාර්තා වන බවත් පැවැසෙයි. චීනයේ ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය දරුණු වී ඇත්තේ, එරට සෞඛ්‍ය අංශ පනවා තිබූ සෞඛ්‍ය සීමා…
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද(09) ජල කප්පාදුවක්
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද(09) දවල් 01 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවා. ඒ අනුව නවගම්පුර සහ කොළඹ 09 සහ කොළඹ 14 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. මිට අමතරව කොළඹ 13 සහ කොළඹ 15 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය ලබාදෙන…