වහාම ක්‍රියාත්මක වන පරිදි යුක්රේනුවන්ට ඉවත්වෙන්නැයි දැනුම් දෙයි
වහාම ක්‍රියාත්මක වන පරිදි සිය පුරවැසියන්ට රුසියාවෙන් ඉවත්වන ලෙස යුක්රේන රජය විසින් දැනුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. යුක්රේන ජාතිකයින් මිලියන 03ක් පමණ රුසියාවේ ජිවත්වන බවයි වාර්තා වන්නේ. ඉදිරි දින 30ක කාලය සඳහා යුක්රේනයට හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරිමට පියවර ගෙන ඇත.





