basil-rajapaksha
|

ජනතාවට දුන් සහන වලට අමතරව තවත් සහන ඉදිරියේදී දෙනවා – බැසිල්

පවතින අර්බුදකාරී තත්වය ඉක්මනින් සමනය කොට ජනතාවට තවදුරටත් සහන ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. අද රට තුළ උද්ගතව පවතින ඩොලර් අර්බුදයට හේතුව රජයේ ක්‍රියාකලාපය නොවන බව ද හෙතෙම පැවසීය. කොරෝනා වසංගතය මෙන්ම යුක්රේනය සහ රුසියාව යුධ අර්බුදය ඉන්ධන මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ල කර ඇතැයි…

unusum puwath sinhala

ගෑස් සිලින්ඩරයක් අවම වශයෙන් රුපියල් 750 කින් මිල වැඩි කිරීමට යයි

කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 750 කින් වැඩි කිරීමට සිදුවනු ඇතැයි දැන ගන්නට තිබේ. ජාත්‍යන්තර ගෑස් මිල ඉහළ යාම නැව් ගාස්තු රක්ෂණ ගාස්තු ඩොලරයේ මිල ඉහළ යාම ආදී හේතූන් මත මෙම මිල වැඩි කිරීම සිදු කළ යුතු බව එම සමාගම් ආරංචි මාර්ග කියා සිටියි.

bus

අවම බස් ගාස්තුව රුපියල් 30 වෙන ලකුණු

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් කිරිමට සිදුවන බව බස් සංගම් සඳහන් කරයි. අවම බස් ගාස්තුව රුපියල් තිහක් සහ බස් ගාස්තු සියයට 30 කින් ඉහළ දැමිය යුතු බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවසීය.

oil

ඉතිහාසගතව වැඩි වූ ඉන්ධන මිල

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) ඉන්ධන මිල ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිටත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල  (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇත. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වේ. පෙට්‍රල් 92 – රු.77 කින් (නව මිල රු.254) පෙට්‍රල් 95 – රු.75 කින් (නව මිල රු.283) ඩීසල් – රු.55…