ජනතාවට දුන් සහන වලට අමතරව තවත් සහන ඉදිරියේදී දෙනවා – බැසිල්

basil-rajapaksha

පවතින අර්බුදකාරී තත්වය ඉක්මනින් සමනය කොට ජනතාවට තවදුරටත් සහන ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අද රට තුළ උද්ගතව පවතින ඩොලර් අර්බුදයට හේතුව රජයේ ක්‍රියාකලාපය නොවන බව ද හෙතෙම පැවසීය.

කොරෝනා වසංගතය මෙන්ම යුක්රේනය සහ රුසියාව යුධ අර්බුදය ඉන්ධන මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ල කර ඇතැයි ද හෙතෙම පැවසීය.

Related posts