protect
|

මිනිස් ජවාරම් හේතුවෙන් දැරියක් අකාලයේ මියයයි

වතුකරය තුල පවතින මිනිස් ජවාරම් හේතුවෙන් වතුකරයේ තවත් අවුරුදු 17 දැරියක් අකාලයේ මිය ගොස් ඇති බව ප්‍රොටෙක් සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් නායිකා එම්. මෛත්‍රිලි මහත්මිය පවසයි. ප්‍රොටෙක් සංගමයේ හැටන් කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු මෛත්‍රිලි මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. වතුකරයේ සමහර බ්‍රෝකර්වරුන් වතු කරයේ බාල වයස්කාර දැරියන් පිට පලාත්වල නිවාසවල මෙහෙකාර…

හැටන් කොළඹ මාර්ගයේ දැඩි මීදුම් තත්වයක්

හැටන් කොළඹ මාර්ගයේ දැඩි මීදුම් තත්වයක්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත හැටන් කොළඹ මාර්ගයේ හා හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිපයක විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් එම මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පැවසිය. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම නිලධාරියා පවසනුයේ හැටන්…

dinesh gunawardana

යළිත් දින 100ක වැඩක්

ඉදිරි දින 100 ඇතුළත ගම් මට්ටමෙන් ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවා ආහාර බෝග නිෂ්පාදන ඉහළ නංවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය. ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති දිසාපති සමුළුවේදී අග්‍රාමාත්‍යවරයා මේ උපදෙස් ලබා දුන්නේය. වගාව සඳහා හිස් ඉඩම් යොදා ගැනීමට සැලකිලිමත් විය යුතු බවත් පරිසරයට හානියක් වෙන දේ කිසි විටකත් ක්‍රියාත්මක නොකළ…

sinhala wal katha

කොවිඩ් ආසාදිතයන් ගැන අනතුරු ඇඟවීමක්

නව ඔමික්‍රෝන් ප්‍රභේදය සැලකිය යුතු මට්ටමකින් පැතිර ගොස් ඇති බැවින් දෛනික කොවිඩ් ආසාදිතයන් දහස ඉක්මවා වාර්තාවනු ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ජනතාවට අනතුරු අඟවා සිටී. වර්ධක එන්නත් මාත්‍රාවන් ලබාගැනීමට කටයුතු කරන්නේ නම් මරණ සංඛ්‍යාව සහ සංකූලතාවන් හැකි පමණ අවම කර ගැනීමට හැකි වනු ඇති බව ද හෙතෙම පෙන්වාදේ. රෝගය දරුවන් අතර…

oil-end

ඉන්ධන හිඟයක්

ඛනිජ තෙල් සංස්ථාවෙන් ඩීසල් සහ පෙට්‍රල් යන ඉන්ධන වර්ග දෙකේම තොග නොලැබෙන බවත් ඒ හේතුවෙන් රට පුරා නැවතත් ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බවත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා පැවසීය. ඉන්ධන පිරවුම්හල් රැසක් වසා ඇති බවත්  නැවතත් දිගු පෝලිම් නිර්මාණය වී ඇති බවත් වැඩිදුරටත් සදහන්…

russiarmy
|

රුසියානු හමුදාවට අලුතින් සෙබළු බඳවා ගනියි

හමුදා සාමාජිකයින් සංඛ්‍යාව සියයට 10 කින් වැඩි කිරීමට රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින් තීරණය කර තිබෙනවා. ඒ අනුව රුසියානු හමුදාවට අලුතින් එක්වීමට නියමිත සාමාජිකයින් සංඛ්‍යාව එක් ලක්ෂ 37,000 ක්. රුසියාව සතුව හමුදා සාමාජිකයින් මිලියනයකට වඩා වැඩි සංඛ්‍යාවක් සිටින අතර සිවිල් කාර්යයමණ්ඩලය ලක්ෂ 09 කට ආසන්නයි. මෙම හමුදා සාමාජිකයින් වැඩි කිරීම ලබන ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමටයි…