තවත් මාරාන්තික වෛරසයත් හිස ඔසවයි – ආසාදිතයින් 105ක්
|

තවත් මාරාන්තික වෛරසයත් හිස ඔසවයි – ආසාදිතයින් 105ක්

ලාසා වෛරසය ආසාදනය වූවන් 105 දෙනෙකු නයිජිරියාවෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. එම වෛරසය ආසාදිත බවට සැක කෙරෙන තවත් 369දෙනෙකු හඳුනාගෙන ඇත. උණ, හිසරදය, උගුරේ වේදනාව, කැස්ස, පාචනය, මාංශ පේෂි වේදනාව මෙන්ම, පපුවේ වේදනාව ලාසා රෝගයේ ලක්ෂණ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඉබෝලා, මාබර්ග් වැනි මාරාන්තික වෛරසයක් වන මෙය මීයන්…

රට හැර යන වෘත්තිකයන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළට

රට හැර යන වෘත්තිකයන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළට

රජයේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාව වෘත්තිකයන්ගෙන් තොර රටක් බවට පත්වීම වැඩි ඈතක නොවන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පැවසුවේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් වෘත්තිකයන් රටහැර යාමේ ප්‍රවණතාව ඉදිරියේදී තවත් ඉහළ යනු ඇති බවයි. මේ අතර රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ඉදිරියේදී තවත් වෘත්තීය ක්‍රියාමාර්ග කිහිපයක…

ඉදිරි පැය කිහිපය ගැන කාලගුණයෙන් නිවේදනයක්

ඉදිරි පැය කිහිපය ගැන කාලගුණයෙන් නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා වූ නිවේදනයක්  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ. ඒ අනුව නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, ඇතැම් ස්ථානවල මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම්…