පෙට්‍රල් (92) මිල රු 400 දක්වා ඉහළට

පෙට්‍රල් (92) මිල රු 400 දක්වා ඉහළට

ඊයේ (01) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 30 කින් වැඩි කිරීමට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇතැයි නිවේදනය කර තිබේ. ඒ අනුව රු 370 පැවති මිල රු 400 දක්වා ඉහළ යනු ඇත.මීට සමගාමීව ලංකා අයි ඕසී පෙට්‍රල් 92 ලීටරයක මිලද රු 400 දක්වා ඉහළ නංවා ඇත.අනෙක් ඉන්ධන මිල වෙනසක්…

දොස්තර අප්පුගේ අරුම පුදුම බෙහෙත් වට්ටෝරුව මෙන්න!

දොස්තර අප්පුගේ අරුම පුදුම බෙහෙත් වට්ටෝරුව මෙන්න!

අමුඩයාය ගම සන්දර වු ගැමි සුවඳින් සුවඳවත් වු කැලෑ ගමකි.මෙහි නායකයා අප්පුහාමි නම් වේ. අමුඩයට මුල් තැන දෙන මේ ගම වැසියෝ උපතින්ම අමුඩය ආරක්ෂා කරන්නට බැඳී සිටිති. එයට හේතුව හත්මුතු පරපුරෙන්ම මෙවුන්දලාට ලැබුණු උරුමය වුයේ අමුඩයයි.තනිපට අමුඩය,දෙපට අමුඩය, සඟළ අමුඩය,දිය අමුඩය මෙවුන්දලාගේ නැති නම් අමුඩයාය ගමේ ගැමියනගේ නිල අඳුම වේ. ගොවිකම දිවිමග කර ගත් ගැමියෝ…

තේරු උත්සවය පෙබරවාරි මස 04 හා 05 පැවැත්වේ

තේරු උත්සවය පෙබරවාරි මස 04 හා 05 පැවැත්වේ

හැටන් කතරගම හිංදු දේවාලයේ වාර්ෂික තේරු උත්සවය පෙබරවාරි මස 04 හා 05වන දිනවල පැවැත්විමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම දේවාලයේ ප්‍රධාන පුජක ශ්‍රි බාලසුබ්‍රමණියම් සර්මා පුජකතුමන් පවසන ලද්දේ ශ්‍රි ලංකාවේ 75වන නිදහස් දිනය නිමිති කර ගෙන රටට ජනතාවට සෙත් පතා මෙම තේරු උත්සවය 04 හා 05වන දිනවල පැවැත්විමට කටයුතු…

ආහාර අයිතිය, ආහාර සුරක්ෂිතාව, හා ආහාර පනත පිලිබදව අද බොහෝ පිරිසකට නිසි අවබෝධයක් නැහැ
|

ආහාර අයිතිය, ආහාර සුරක්ෂිතාව, හා ආහාර පනත පිලිබදව අද බොහෝ පිරිසකට නිසි අවබෝධයක් නැහැ

සමහර ප්‍රදේශවල සමහර වෙළදුන් ආහාර පනතට එරෙහිව කටයුතු කිරිම් වැඩි වෙමින් පවතිනවා එකි සමහර වෙළදුන් කල් ඉකුත්වු ආහාර ආදිය අලෙවි කලත් මේ පිලිබදව ජනතාවට නිසි අවබෝදයක් නොමැති විම විශාල ප්‍රශ්නයක්. ෆියැන් ශ්‍රිලංකා ආයතනයේ සම්බන්ධිකාරක චමිත් දර්ශණ හේමන්ත මහතා මේ බව පවසන ලද්දේ ආහාර මුලීක කර ගත් තොරතුරු හා ක්‍රියාකාරිත්ව යන මැයෙන් පැවති තරුණ හමුවක් අමතමිනි….