රට අක්‍රීය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග වලින් බැරෑරුම් ප්‍රශ්න වලට කිසිදු විසඳුමක් ලබා ගත නොහැක – කරූ ජයසූරිය
|

රට අක්‍රීය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග වලින් බැරෑරුම් ප්‍රශ්න වලට කිසිදු විසඳුමක් ලබා ගත නොහැක – කරූ ජයසූරිය

පාර්ලිමේන්තුව වර්ජනය කිරීමෙන් හෝ රට අක්‍රීය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග වලින් රටෙි පැවතන බැරෑරුම් ප්‍රශ්න වලට කිසිදු විසඳුමක් ලබා ගත නොහැකි වන බව තම ඒකායන විශ්වාසය යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. පාර්ලිමේන්තුවඇතුළේත් ඉන් පිටතත් ඇතිවී තිබෙන අසමගිය නිසා ජීවිත විශාල ගණනක් සහ ජාතික සම්පත් විනාශ…

චීන එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය නිල වශයෙන් බාර දෙයි

චීන එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය නිල වශයෙන් බාර දෙයි

චීන එක්සීම් බැංකුව විසින් නිකුත් කළ මූල්‍ය සහතික ලිපිය ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති හු වෙයි (Hu Wei) මහතා අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත නිල වශයෙන් බාර දෙනු ලැබීය. නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමට ඉදිරියේ දී චීනයේ මහා පරිමාණ සමාගම් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව ද…

වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව අතර සාකච්ඡාවක්

වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව අතර සාකච්ඡාවක්

වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ වරාය, තෙල්, ජල විදුලිය ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (7)පැවැත්වීමට නියමිතව තිබේ. ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති අසාධාරණ බදු ඉවත් කර ගැනීම සඳහා ගත යුතු ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කිරීමට එම සාකච්ඡාව කැඳවා ඇති බවයි වෘත්තීය සමිති නියෝජිතයින් පැවසුවේ.

ගව වසූරිය නැවතත්

ගව වසූරිය නැවතත්

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ගවයින් අතර පැතිර යන රෝගී තත්ත්වයක් ‍හේතුවෙන් ගවයින් 30 කට අධික සංඛ්‍යාවක් පසුගිය දින කිහිපයේ දී මියගොස් ඇති බව කිලිනොච්චියේ කිරිගොවියෝ පවසති. පළමුවෙන් ගවයින්ගේ ශරීරය පුරා ගෙඩි දමන අතර පසුව ගෙඩි පුපුරා තුවාල ඇති වී ගවයින් රෝගාතුරුව මියයන බව ඔවුන් පවසති.කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ 300 කට වැඩි ගවයින් සංඛ්‍යාවකට රෝගය හටගෙන ඇති බැවින් එළදෙනුන්ගෙන් කිරි…