වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව අතර සාකච්ඡාවක්

වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ වරාය, තෙල්, ජල විදුලිය ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (7)පැවැත්වීමට නියමිතව තිබේ.

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති අසාධාරණ බදු ඉවත් කර ගැනීම සඳහා ගත යුතු ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කිරීමට එම සාකච්ඡාව කැඳවා ඇති බවයි වෘත්තීය සමිති නියෝජිතයින් පැවසුවේ.

More Stories