ජනමාධ්‍ය අමාත්‍යංශයට වැඩ බලන අමාත්‍යවරයෙක් පත් කෙරේ

ජනමාධ්‍ය අමාත්‍යංශයට වැඩ බලන අමාත්‍යවරයෙක් පත් කෙරේ

ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පත් කර තිබේ. ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විදේශ ගත වීම හේතුවෙන් ජනාධිපති විසින් මෙම පත්වීම ලබා දී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

YouTube හා අනිකුත් සමාජ මාධ්‍ය ජාලා Copyright හා ගීත වලට සම අයිතිය
|

YouTube හා අනිකුත් සමාජ මාධ්‍ය ජාලා Copyright හා ගීත වලට සම අයිතිය

ගීතයක පද රචකයාට සහ සංගීතඥයාට සමානව, ගායකයාටත් ගීතයේ සම අයිතිය ලබා දීම සඳහා පවතින නීති රෙගුලාසි සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙන බව වාර්තා වේ. වෙළෙඳ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කතෘභාගය, ප්‍රකාශන හිමිකම් සම්බන්ධයෙන් ගීතයක ප්‍රධාන හිමිකරුවන් වන, ගීතයේ පද රචකයා, සංගීතඥයා හා ගායන ශිල්පියා යන පාර්ශ්වයන්ට සමානව අයිතිය ලබාදීම පිළිබඳව මෙන්ම, ගායන ශිල්පියාට ගීතයේ නෛතික අයිතිය…

සමහර බේකරිවල පාන් මිල තවමත් ඉහලයි

සමහර බේකරිවල පාන් මිල තවමත් ඉහලයි

පාන් පිටි මිල අඩුවිමත් සමග පාන් රාත්තලක මිල අඩු කිරිමට පියවර ගත්තද හැටන් නගරයේ සමහර බේකරිවල පාන් මිල තව දුරටත් ඉහල මිලකට අලෙවි කිරිමත් සමග මෙම ප්‍රදේශයේ පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පාරිභෝගිකයන් පිරිසක් පවසනුයේ රුපියල් 160ක මුදලකට අලෙවි කල පාන් රාත්තල රුපියල් 150 දක්වා අඩු කිරිමට පියවර ගත්තද…

ජීවිත හතකට පණ දී නික්ම ගිය විහඟනා

ජීවිත හතකට පණ දී නික්ම ගිය විහඟනා

විවිධ හේතුන් මත මොළය මියගොස් මරණයට පත් වන රෝගීන්ගේ නිරෝගී අවයව වෙනත් රෝගීන්ට බද්ධ කිරීම විදේශයන්ගේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද සාමාන්‍ය තත්ත්වයකි. එවැනි බොහෝ අවස්ථාවලදී සිදු කෙරෙන්නේ මියගිය පුද්ගලයකුගේ එක් අවයවයක් පමණක් තවත් අයකුට බද්ධ කිරීමය. මෙම සැත්කමේ විශේෂත්වය වූයේ එක් පුද්ගලයකුගෙන් ලබා ගත් හදවතක් සහ පෙණහලු දෙකක් එකම රෝගියකුට එකවර බද්ධ කිරීමය. ශ්‍රී ලංකාවේදී…

ආරක්ෂක වියදම් එක රැයින් අඩුකරන හැටි
|

ආරක්ෂක වියදම් එක රැයින් අඩුකරන හැටි

ජනතා විමුක්ති පෙරමුණට හා අරගලයට සම්බන්ධ පාර්ශ්ව කෙළින් නොකියා ආරක්ෂක වියදම් වැඩි බව කියමින් හමුදා අඩුකරන්නට කැම්පේන් එකක් කරති. 2023 අයවැය යෝජනාවලදී ද ජනාධිපතිවරයා හමුදා අඩුකිරීම සඳහා පියවර යෝජනා කළේය. ආරක්ෂක වියදම් අඩුකිරීම ගැන කතා කරන පිරිස් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන ගැන හරියට දන්නේ නැත. පහත දැක්වෙන්නේ එම ආයතන ලැයිස්තුවයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය…

පැන්මුර් ප්‍රදේශයේ පානිය ජලය නොමැති විම තුලින් ප්‍රදේශවාසීන් දුෂ්කරතාවයන්ට

පැන්මුර් ප්‍රදේශයේ පානිය ජලය නොමැති විම තුලින් ප්‍රදේශවාසීන් දුෂ්කරතාවයන්ට

පැන්මුර් ප්‍රදේශයේ සමහර පිරිස් සදහා නිසි ලෙස පානිය ජලය නොමැති විම තුලින් එම පිරිස් මේ වන විට විවිධ දුෂ්කරතාවයන්ට පත්ව තිබෙන අතරම  මෙම ප්‍රදේශයේම සමහර පිරිස්වල විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම ප්‍රදේශයේම පවතින වටිනා ජල සම්පතක්ද විනාශයට පත් වෙමින් පවතිනවා. මහනුවර කරිටාස් සිටික් ආයතනයේ හැටන් කාර්යාලයේ සම්බන්ධිකාරිකා එස්. දර්ශණි මහත්මිය මේ බව පවසන ලද්දේ හැටන් පැන්මුර්…