පොසොන් උත්සව සමයට විශේෂ ප්‍රවාහන සේවාවක්

මෙවර ජාතික පොසොන් උත්සවය මිහින්තලය, අනුරාධපුර හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමටයි සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙම කාලය තුළ විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ද යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව පිටකොටුවේ සිට අනුරාධපුර දක්වා දැනට පවතින දුම්රිය ගමන් වාර 10ට අමතරව තවත් දුම්රිය ගමන් වාර 10ක් අලුතින් එක් කිරීමට නියමිතව ඇත. ඒ අනුව ඒමට ගමන් වාර 5ක් සහ යාමට ගමන් වාර 5ක් ලෙස එම ගමන් වාර යෙදවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. එමෙන්ම මෙවර පොසොන් උත්සව සමයේ අතිරේක බස් රථ 400ක් යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන…

Read More

ශ්‍රී ලංකා ටෙස්ට් පිලට කෝටි හයක්

2021-2023 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියට ක්‍රීඩා කර එහි 05 වැනි ස්ථානයට හිමිකම් කී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 200,000 ක ත්‍යාග මුදලක් හිමිවීමට නියමිත බව ජගත් ක්‍රිකට් කවුන්සලය පෙරේදා (26 ) නිවේදනය කළේය. එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් කෝටි 6 ක් පමණ වේ. තරගාවලිය සඳහා රටවල් 9 ක් ක්‍රීඩා කළ අතර ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 3.8 ක මුදලක් හෙවත් රුපියල් කෝටි 114 ක පමණ මුදලක් ඔවුන් අතරේ බෙදා දීමට නියමිත වේ. ශූරතාවලියේ තෙවැනි ස්ථානය හිමි කර ගත් දකුණු අප්‍රිකාවට ඩොලර් 450,000 ක මූල්‍ය ත්‍යාගයක් ද, සිව්වැනි ස්ථානය දිනා ගත් එංගලන්තයට…

Read More

රජයෙන් අපට පිහිටක් නෑ…බතක්, හොද්දක් ඉදෙන්නෙ රෑට විතරයි

ඒ කතාව හදවතට මහ බරක් විය. සටහන් තබන තෙක් සිතට විසුමක් නොමැති විය. එහෙත් හදවත පාරවන මේ කඳුළු කතා පෙළ කන වැකී කෙටි කාලයක් ගත විය. දැනුදු දෙසවනේ දෝංකාර දෙන කුසගින්දරේ පිච්චෙන මිනිසුන්ගේ ඒ පීඩිත හඬ කන වැකුණේ සේරුවාවිල සිංහල ගම්මානවල සංචාරය කරන මොහොතේ දී ය. නැඟෙනහිර පළාතේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවාවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජීවත් වන සිංහල පවුල් හයදහසකි. සිංහල ග්‍රාමසේවා වසම් එකළොහකි. දෙමළ ජනතාව ජීවත් වන ග්‍රාමසේවා වසම් හතරකි. මුස්ලිම් ගම්මාන සහිත ග්‍රාමසේවා වසමකි. එම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වී ගොවිතැන සහ ගොඩ ගොවිතැන ය. එහෙත් ඉහළින් මුතූර් මුස්ලිම්…

Read More