2023 ආසියාවේ ක්‍රිකට් ශූරයින් ශ්‍රී ලංකාවද? ඉන්දියාවද?

asia cup 2023 schedule asia cup football asia cup 2023 squad asia cup winners asia cup 2023 table asia cup fixtures asia cup matches asia cup date

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් තීරණය වන තීරණාත්මක තරගය, අද (17) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. ඒ, වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි. ආසියානු කුසලාන ඉතිහාසය තුළ ඉන්දියාව වැඩි ගෞවර දිනා ඇත්තේ,අවස්ථා 7කදී එම කුසලානය දිනූ රට බවට පත්වෙමිනි. වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකාව අවස්ථා 6කදී ආසියානු ක්‍රිකට් කිරුළ දිනා ඇත්තේ ය. ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට අද (17) පැවැත්වෙන අවසන් මහා තරගය අහිමි වී ඇත. ඒ පසුගියදා පකිස්ථානයට එරෙහිව පැවති තරගයේදී ඔහු ආබාධයට ලක්වීම හේතුවෙනි.

Read More

රාජකාරි වේලාවේ සමාජ මාධ්‍ය භාවිතය තහනම් වෙයි

Social media stop app is deleting social media a sign of depression benefits of staying off social media

උතුරු පළාතේ සෞඛ්‍ය සේවකයින්ට රාජකාරි වේලාවේදී සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර තිබේ. උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති මහතා සඳහන් කළේ, ජනතාවගෙන් ලද පැමිණිලි මත එම පියවර ගත් බවයි. කෙසේ වෙතත් රාජකාරි මට්ටමින් දුරකතන භාවිතය සඳහා අවසර ලබා දී තිබේ. ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝගීන් පැමිණි අවස්ථාවල ඇතැම් සෞඛ්‍ය සේකයින් ජංගම දුරකතන භාවිත කරමින් සිටින බවට පැමිණිලි ලැබී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති මහතා ප්‍රකාශ කළේ ය.

Read More