asia cup 2023 schedule asia cup football asia cup 2023 squad asia cup winners asia cup 2023 table asia cup fixtures asia cup matches asia cup date

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් තීරණය වන තීරණාත්මක තරගය, අද (17) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

ඒ, වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි.

ආසියානු කුසලාන ඉතිහාසය තුළ ඉන්දියාව වැඩි ගෞවර දිනා ඇත්තේ,අවස්ථා 7කදී එම කුසලානය දිනූ රට බවට පත්වෙමිනි.

වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකාව අවස්ථා 6කදී ආසියානු ක්‍රිකට් කිරුළ දිනා ඇත්තේ ය.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට අද (17) පැවැත්වෙන අවසන් මහා තරගය අහිමි වී ඇත.

ඒ පසුගියදා පකිස්ථානයට එරෙහිව පැවති තරගයේදී ඔහු ආබාධයට ලක්වීම හේතුවෙනි.

Similar Posts