2023 ආසියාවේ ක්‍රිකට් ශූරයින් ශ්‍රී ලංකාවද? ඉන්දියාවද?
|

2023 ආසියාවේ ක්‍රිකට් ශූරයින් ශ්‍රී ලංකාවද? ඉන්දියාවද?

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් තීරණය වන තීරණාත්මක තරගය, අද (17) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. ඒ, වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි. ආසියානු කුසලාන ඉතිහාසය තුළ ඉන්දියාව වැඩි ගෞවර දිනා ඇත්තේ,අවස්ථා 7කදී එම කුසලානය දිනූ රට බවට පත්වෙමිනි. වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකාව අවස්ථා 6කදී ආසියානු ක්‍රිකට් කිරුළ දිනා ඇත්තේ ය. ශ්‍රී…

රාජකාරි වේලාවේ සමාජ මාධ්‍ය භාවිතය තහනම් වෙයි

රාජකාරි වේලාවේ සමාජ මාධ්‍ය භාවිතය තහනම් වෙයි

උතුරු පළාතේ සෞඛ්‍ය සේවකයින්ට රාජකාරි වේලාවේදී සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර තිබේ. උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති මහතා සඳහන් කළේ, ජනතාවගෙන් ලද පැමිණිලි මත එම පියවර ගත් බවයි. කෙසේ වෙතත් රාජකාරි මට්ටමින් දුරකතන භාවිතය සඳහා අවසර ලබා දී තිබේ. ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝගීන් පැමිණි අවස්ථාවල ඇතැම් සෞඛ්‍ය සේකයින් ජංගම දුරකතන භාවිත…