ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනයට නව පනතක්

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනයට නව පනතක්

මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන රටට පිළිකාවක් බවට පත්ව ඇති බවත්, එම ආයතන මහ බැංකුව තුළින් නොවන වෙනම ආයතනයක් පිහිටුවීමෙන් නියාමනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා…

වතු කම්කරුවන්ට තැපැල් ලිපින – ජීවරත්නම්ගේ උත්සාහය අධිකරණයේ දී ජයගනී

වතු කම්කරුවන්ට තැපැල් ලිපින – ජීවරත්නම්ගේ උත්සාහය අධිකරණයේ දී ජයගනී

කුරුණෑගල, මාවතගම “මුවන් කන්ද” වතුයායේ වාසය කරනු ලබන වතු කම්කරු පවුල් සඳහා තැපැල් ලිපින ලබාදීමට පියවර ගෙන තිබෙන බව නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. වතු කම්කරු ජනතාව සඳහා තැපැල් ලිපින ලබා දීමට පියවර ගන්නා ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාවතගම “මුවන් කන්ද” වතුයායේ පදිංචි ජීවරත්නම් සුරේෂ් කුමාර් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම්…

මධ්‍යම කදුකරයේ අයහපත් කාලගුණික තත්වයක්

මධ්‍යම කදුකරයේ අයහපත් කාලගුණික තත්වයක්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන් තුල මේ වන විට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාර්ග ලිස්සන සුලු තත්වයන්ට පත් විමෙන් හා විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් මත විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම නිලධාරියා පවසනුයේ…

වතුකම්කරුවන් පැමින වසර 200ක් ගතවිම නිමිති කර ගෙන සංවිධානය කරනු ලබන සැමරුම් උත්සවයක්
|

වතුකම්කරුවන් පැමින වසර 200ක් ගතවිම නිමිති කර ගෙන සංවිධානය කරනු ලබන සැමරුම් උත්සවයක්

වතුකම්කරුවන් ශ්‍රිලංකාවට පැමින වසර 200ක් ගතවිම නිමිති කර ගෙන කදුරට ජනතා පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන සැමරුම් උත්සවයක් සමගි ජන බල වේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ කිපයක නියෝජිතයන් හා ඉංදිය නව මහ කොමසාරිස් ප්‍රමුක ඉංදියාවේ ඇමතිවරුන් කිප දෙනකුගේ සහාභාගිත්වයෙන් මේ මස 24වන දින පෙරවරු 10.00ට නුවරඑළිය සිනිසිටා ශාලාවේදි පැවැත්විමට පියවර ගෙන…